විඩියෝ ෆයිල් එකක් කන්වර්ට් කරන්ඩ ගියාම හෙන වෙලාවක් යනව නේද.. එපා වෙනව
ram එකයි processor එකයි අනුව තමා
software අතර නම් ලොකු වෙනසක් නැ
විඩියෝ ෆයිල් එකක් කන්වර්ට් කරන්ඩ ගියාම හෙන වෙලාවක් යනව නේද.. එපා වෙනව
ram එකයි processor එකයි අනුව තමා
software අතර නම් ලොකු වෙනසක් නැ
අරූට handbrake එකේ සෙටින්ස් තියන හැටි කියල දියං..
නැත්තං හෙට එලිවෙයි ඕක ඉවරවෙනකොට
මුලින් handbrake එක ඉන්ස්ටල් කරපන්
දැන් රතු පාටින් තියෙන තැන් බලපං
1- software එක open කරලා තමාගේ video එක drag කරලා දාපං. එතකොට filename එක පෙන්නයි
2-browse එකෙන් save වෙන්න ඕන තැන දාපං
3- video codec එක අවශ්‍ය විදියට වෙනස් කරගනින්
x265 - file සයිස් අඩුයි
mpeg - පරණ device එකක play කරනවනම් සුදුසූයි. සයිස් වැඩියි
4- constant quality එක 27 ට වඩා වැඩිකලොත් video එක අවුල් වෙන්න පුළුවන්

ද අඩු කළොත්ද? වැඩි කළොත් කොලිටිය හොඳයි වෙලාව ගොඩක් වෙලා යනව
20 ඉදන් අගය වැඩිවෙද්දී file size එක අඩුවෙනවා picture quality එකත් අඩුවෙනවා
වැඩියෙන් වෙලා යන්නේ file size එක අඩුවෙද්දී (ඒ කිව්වේ අගය වැඩිවෙද්දී ) x265 වලට වගේ
ඒ කියන්නෙ දකුණට වෙන් තියනකොට අගය වැඩිද? මට මතක නෑ හරියට
![]()
මුලින් handbrake එක ඉන්ස්ටල් කරපන්
දැන් රතු පාටින් තියෙන තැන් බලපං
1- software එක open කරලා තමාගේ video එක drag කරලා දාපං. එතකොට filename එක පෙන්නයි
2-browse එකෙන් save වෙන්න ඕන තැන දාපං
3- video codec එක අවශ්‍ය විදියට වෙනස් කරගනින්
x265 - file සයිස් අඩුයි
mpeg - පරණ device එකක play කරනවනම් සුදුසූයි. සයිස් වැඩියි
4- constant quality එක 27 ට වඩා වැඩිකලොත් video එක අවුල් වෙන්න පුළුවන්
5- අන්තිමට start ඔබන්න
low spec pc එකක්නම් ඕක දාල වෙන වැඩ කරන්න යන්න එපා
* අනිත් settings උබට ඕනේ විදියට බලලා හදාගනින්
[/QUOTE
ස්තුතියි යාලු
වැඩේ කර ගත්ත