පිලුමක් කන්වර්ට් කර ගන්න උදාව් ...........

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විඩියෝ ෆයිල් එකක් කන්වර්ට් කරන්ඩ ගියාම හෙන වෙලාවක් යනව නේද.. එපා වෙනව

    ram එකයි processor එකයි අනුව තමා
    software අතර නම් ලොකු වෙනසක් නැ
     
    AnuradhaRa

    Well-known member
  • ram එකයි processor එකයි අනුව තමා
    software අතර නම් ලොකු වෙනසක් නැ

    අරූට handbrake එකේ සෙටින්ස් තියන හැටි කියල දියං..
    නැත්තං හෙට එලිවෙයි ඕක ඉවරවෙනකොට
    මේ මොහොතෙ මගේ කම්පියුටරේ ඕක නෑ. නැත්තං ස්ක්‍රීන් ෂොට් එකක් දානව..
    ඉස්සර මාත් ඕකෙන් ෆයිල් වගයක් කන්වර්ට් කරල තියෙනව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අරූට handbrake එකේ සෙටින්ස් තියන හැටි කියල දියං..
    නැත්තං හෙට එලිවෙයි ඕක ඉවරවෙනකොට

    Fqyl9xh.png

    මුලින් handbrake එක ඉන්ස්ටල් කරපන්

    දැන් රතු පාටින් තියෙන තැන් බලපං

    1- software එක open කරලා තමාගේ video එක drag කරලා දාපං. එතකොට filename එක පෙන්නයි

    2-browse එකෙන් save වෙන්න ඕන තැන දාපං

    3- video codec එක අවශ්‍ය විදියට වෙනස් කරගනින්
    x265 - file සයිස් අඩුයි
    mpeg - පරණ device එකක play කරනවනම් සුදුසූයි. සයිස් වැඩියි

    4- constant quality එක 27 ට වඩා වැඩිකලොත් video එක අවුල් වෙන්න පුළුවන්

    5- අන්තිමට start ඔබන්න

    low spec pc එකක්නම් ඕක දාල වෙන වැඩ කරන්න යන්න එපා

    * අනිත් settings උබට ඕනේ විදියට බලලා හදාගනින්

    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මුලින් handbrake එක ඉන්ස්ටල් කරපන්

    දැන් රතු පාටින් තියෙන තැන් බලපං

    1- software එක open කරලා තමාගේ video එක drag කරලා දාපං. එතකොට filename එක පෙන්නයි

    2-browse එකෙන් save වෙන්න ඕන තැන දාපං

    3- video codec එක අවශ්‍ය විදියට වෙනස් කරගනින්
    x265 - file සයිස් අඩුයි
    mpeg - පරණ device එකක play කරනවනම් සුදුසූයි. සයිස් වැඩියි

    4- constant quality එක 27 ට වඩා වැඩිකලොත් video එක අවුල් වෙන්න පුළුවන්

    ද අඩු කළොත්ද? වැඩි කළොත් කොලිටිය හොඳයි වෙලාව ගොඩක් වෙලා යනව

    රෙප් +23 :)
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ද අඩු කළොත්ද? වැඩි කළොත් කොලිටිය හොඳයි වෙලාව ගොඩක් වෙලා යනව

    20 ඉදන් අගය වැඩිවෙද්දී file size එක අඩුවෙනවා picture quality එකත් අඩුවෙනවා
    වැඩියෙන් වෙලා යන්නේ file size එක අඩුවෙද්දී (ඒ කිව්වේ අගය වැඩිවෙද්දී ) x265 වලට වගේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙතන ගොඩාක් ෆාස්ට් කලොත් ෆයිල් සයිස් එක ලොකු වෙනව

    View attachment 73639

    ඔව් එතකොට optimise වෙන එක අඩුවෙනවා ස්පීඩ් එක වැඩිකරන්න ඕන නිසා. එතකොට file සයිස් එකත් වැඩිවෙනවා ටිකක්
     
    AnuradhaRa

    Well-known member
  • 20 ඉදන් අගය වැඩිවෙද්දී file size එක අඩුවෙනවා picture quality එකත් අඩුවෙනවා
    වැඩියෙන් වෙලා යන්නේ file size එක අඩුවෙද්දී (ඒ කිව්වේ අගය වැඩිවෙද්දී ) x265 වලට වගේ

    ඒ කියන්නෙ දකුණට වෙන් තියනකොට අගය වැඩිද? මට මතක නෑ හරියට
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    Fqyl9xh.png

    මුලින් handbrake එක ඉන්ස්ටල් කරපන්

    දැන් රතු පාටින් තියෙන තැන් බලපං

    1- software එක open කරලා තමාගේ video එක drag කරලා දාපං. එතකොට filename එක පෙන්නයි

    2-browse එකෙන් save වෙන්න ඕන තැන දාපං

    3- video codec එක අවශ්‍ය විදියට වෙනස් කරගනින්
    x265 - file සයිස් අඩුයි
    mpeg - පරණ device එකක play කරනවනම් සුදුසූයි. සයිස් වැඩියි

    4- constant quality එක 27 ට වඩා වැඩිකලොත් video එක අවුල් වෙන්න පුළුවන්

    5- අන්තිමට start ඔබන්න

    low spec pc එකක්නම් ඕක දාල වෙන වැඩ කරන්න යන්න එපා

    * අනිත් settings උබට ඕනේ විදියට බලලා හදාගනින්

    [/QUOTE

    ස්තුතියි යාලු
    වැඩේ කර ගත්ත