පිස්තෝලයක් අවශ්‍යයි

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
පිස්තෝලයක් අවශ්‍යයි

අපේ ගෙවල් පැත්තේ හොරු රංචුවක් ගැවසෙනවා.උන් රෑට ගෙවල් කඩනවලු.ආත්මාරක්ෂාවට පිස්තෝලයක් ගන්නේ කොහොමද? බ්ලැක් මාර්කට් හරි කමක් නෑ.
 

FUNasela

Member
Oct 20, 2007
2,240
6
0
Kiribathgoda
කෝටි 10ක්ට වඩා සල්ලි තියෙනවා නම් ආණ්ඩුවෙන්ම එකක් දෙනවා! පිස්තෝල තිබිලා අහු උනොත් උබට කෙළ වෙනවා. හොඳ බල්ලො 2ක් හදපන් මචන්.

තොට ලඟ තියෙනවා ඔයින් ඒවා විකුණන්න;);)
 
  • Like
Reactions: rooshan2008

Driver

Banned
Sep 28, 2011
84
15
0
අපේ ගෙවල් පැත්තේ හොරු රංචුවක් ගැවසෙනවා.උන් රෑට ගෙවල් කඩනවලු.ආත්මාරක්ෂාවට පිස්තෝලයක් ගන්නේ කොහොමද? බ්ලැක් මාර්කට් හරි කමක් නෑ.

Toy ekak aran bayakarapan....... :rofl:
 

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    super_spy_gun.gif
    super_spy_gun.gif


    :D:D Enna epa lagata.. :P:rolleyes::rofl: