![]()
Gaththa nam dura idanma tiyanna puluwan horu set ekatama..
http://www.ebay.com/itm/UTG-L96-AWP...ltDomain_0&hash=item415de3f2e8#ht_2022wt_1270
![]()
me pisthole hondaida ?

![]()
Gaththa nam dura idanma tiyanna puluwan horu set ekatama..
http://www.ebay.com/itm/UTG-L96-AWP...ltDomain_0&hash=item415de3f2e8#ht_2022wt_1270

හැමදාම රෑට ගේ වටේට පපඩම් බැදලා දාපන්, හොරු එනකොට එවා පැගිලා "කරස්" ගාලා සද්දේ ඇහුන ගමන් උබලා ගේ වටේ ලයිට් දාපල්ලා, එතකොට හොරු බයවෙලා දුවයි,
මේ තොරතුරු ඔබවෙත ගෙන ආවේ වතිල ක්රියේෂන් සාදර අනුග්රහයෙනි.
සැ: යු: මේ සදහා හොද වර්ගයේ පපඩම් භාවිතා කලයුතු අතර, පිනි බෑම නිසා පපඩම් පෙගීමට ඉඩ ඇත,

මේකට මිරිස් වතුර ටිකක් පුරෝලා ගත්තා නම් එල![]()

ඇතුලෙ මිරිස් කුඩු හිරවෙනවනේ

adoo meaka siraada ban ....200$ ne

අඩේ එහෙමද තව කොටි 9ක් තිබ්බා නම් ගන්න තිබ්බා එකක්කෝටි 10ක්ට වඩා සල්ලි තියෙනවා නම් ආණ්ඩුවෙන්ම එකක් දෙනවා!