පිස්තෝලයක් අවශ්‍යයි

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    $(KGrHqR,!j!E5eE8wQ6tBOYGegToCg~~60_12.JPG

    Gaththa nam dura idanma tiyanna puluwan horu set ekatama.. :lol::lol::lol:

    http://www.ebay.com/itm/UTG-L96-AWP...ltDomain_0&hash=item415de3f2e8#ht_2022wt_1270

    adoo meaka siraada ban ....200$ ne
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැමදාම රෑට ගේ වටේට පපඩම් බැදලා දාපන්, හොරු එනකොට එවා පැගිලා "කරස්" ගාලා සද්දේ ඇහුන ගමන් උබලා ගේ වටේ ලයිට් දාපල්ලා, එතකොට හොරු බයවෙලා දුවයි,

    මේ තොරතුරු ඔබවෙත ගෙන ආවේ වතිල ක්‍රියේෂන් සාදර අනුග්‍රහයෙනි.

    සැ: යු: මේ සදහා හොද වර්ගයේ පපඩම් භාවිතා කලයුතු අතර, පිනි බෑම නිසා පපඩම් පෙගීමට ඉඩ ඇත,
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හැමදාම රෑට ගේ වටේට පපඩම් බැදලා දාපන්, හොරු එනකොට එවා පැගිලා "කරස්" ගාලා සද්දේ ඇහුන ගමන් උබලා ගේ වටේ ලයිට් දාපල්ලා, එතකොට හොරු බයවෙලා දුවයි,

    මේ තොරතුරු ඔබවෙත ගෙන ආවේ වතිල ක්‍රියේෂන් සාදර අනුග්‍රහයෙනි.

    සැ: යු: මේ සදහා හොද වර්ගයේ පපඩම් භාවිතා කලයුතු අතර, පිනි බෑම නිසා පපඩම් පෙගීමට ඉඩ ඇත,

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සෙල්ලම් බඩුවක් තියාගෙන ඇත්ත එකක් වගේ පෙන්නපන් ;)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෝටි 10ක්ට වඩා සල්ලි තියෙනවා නම් ආණ්ඩුවෙන්ම එකක් දෙනවා!
    අඩේ එහෙමද තව කොටි 9ක්‌ තිබ්බා නම් ගන්න තිබ්බා එකක්‌ :rolleyes: