පිස්සාගේ පුතාට මොනවා හිතෙනවා ඇතිද ?

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Dubai one ekekta raganna puluwan, US wala ba

    Dubai wala ara Nigerian scammer pakekuth ranguwa HushPuppi kiyala ekek aurudu ganak, FBI eken ahu wenaknma uu athal eke hitiya. Dubai awilla rich unge play ground ekak.

    US wala ee sellam danna ba. IRS un aha gahagena inne, unta owa adala na.




    Screen_Shot_2020-07-03_at_3.17.46_PM_fvmdec.png


    ekai man kiwwe okun Down to earth innocent un widiyata aththe, Walmart ynawa athi, rent ekatath ekka aththe
    Yeah good points but still doubt they ever set out in Walmart
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    pissage putha chande illanna hithan innawada danne nah. e tharan track dial inne rajapaksha family eke
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන් හරියට අලි බාබා සහ හොරු 40 වගේ. ඔක්කොම කම්බ හොරු

    ලේලී මොකද්ද බං දාලා තිබ්බේ???
    Thread 'ගෝටාභයගේ ලේලිය instagram හරහා සමාව ඉල්ලයි!' https://elakiri.com/threads/ගෝටාභයගේ-ලේලිය-instagram-හරහා-සමාව-ඉල්ලයි.2040070/
    ------ Post added on Apr 3, 2022 at 4:48 PM
     
    Last edited:
    • Sad
    Reactions: JokerFan

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    පොන්නයා වගේ ඇති ගේ අස්සට වෙලා, අල්ලපු ගෙදර සුද්දෝ එහෙමත් දන්නවා ඇති, පිස්සාගේ පුතා කියලා. වටේ උනුත් පිසාගේ පුතා කියනව ඇති,
    ඇමරිකාවේ එහෙම වෙන්නේ නෑ බං. ඒ නිසාම තමයි මුල් american citizen වෙලා ඉන්නේ....
    වැඩේ කියන්නේ ලංකාවෙත් එහෙම වෙන්නේ නෑනේ.....
    අර ලඟදි නිරූපමා ගිහින් හිටියේ, උජාරුවට කොළඹ තරු පහේ හෝටලයක පාටියකට....
     
    • Sad
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඇමරිකාවේ එහෙම වෙන්නේ නෑ බං. ඒ නිසාම තමයි මුල් american citizen වෙලා ඉන්නේ....
    වැඩේ කියන්නේ ලංකාවෙත් එහෙම වෙන්නේ නෑනේ.....
    අර ලඟදි නිරූපමා ගිහින් හිටියේ, උජාරුවට කොළඹ තරු පහේ හෝටලයක පාටියකට....

    මරන්න ඕන ඔය හැත්තව බන්