පිස්සු කුකුළෙක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිස්සු කුකුළෙක්

    funny-animal-hen.jpg


    අපේ ගෙවල් ලග වත්තෙ කුකුළෙක් හඩලනව රෑ 10.30 විතර , ආයෙ පාන්දර 1 විතර , සාමාන්‍යයෙන් කුකුළ්ළු හඩලන්නේ පාන්දර 5 විතර , මූට ඇත්තටම පිස්සුද?
    නැත්නම් මූ බීලද?
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ඌ කෑ ගහනව නෙමෙයි බන් ඒ... :no:
    ඒ උබට කතා කරනවා. :yes:
    උබට කොටන්න ඕනෙ වෙලා ඌට!
    :P