පිස්සු කුකුළෙක් අපේ ගෙවල් ලග වත්තෙ කුකුළෙක් හඩලනව රෑ 10.30 විතර , ආයෙ පාන්දර 1 විතර , සාමාන්‍යයෙන් කුකුළ්ළු හඩලන්නේ පාන්දර 5 විතර , මූට ඇත්තටම පිස්සුද?නැත්නම් මූ බීලද?