hffaoi munta pisudha
thnx for the pics
rep+
Ela aaaa...
Rep+
eka hondai, pau oya kollo watila maloth


Woww........
Rep+
මම ගාල්ලේ ආපු වෙලේ ඕක බැලුවා මාරම කොල්ලො සෙට් එකක් තමා කියන්න අමතක උනා ඕක බලන්න සල්ලි ගන්නවනේ අපි බලන වෙලේ එතන හිටපු ගොන් අන්කල් කෙනෙක් ඇහුවා මොකටද සල්ලි දෙන්නෙ පනිනකොට බලමු කියලා.අර කොල්ලෙක් ඌට කියලා දුන්න හොම්බෙන් යන්න![]()
ELAMAKIERI MACHAN rep+
Thanks machan![]()
අපිත් ඇලේ පනිනවා බන්.... හැබැයි ඔච්චර උස නම් නැහැ......
