පිස්සු නටන්න ලෑස්ති වෙන්න.

පිස්සු නටන්න ලෑස්ති වෙන්න.

තවත් අවුරුද්දක් ඉවරයි(ජීවිතේ කෙටි වුනා)මෙදා පාරත් කා බී පිස්සු නටා නව වසර අරඹමුද?
ගෙවී ගිය අවුරුද්දේ කල කී දේ ගැන හූල්ලමුද?
හැමදාම සල්ලි සල්ලි....එකම යුද්දේ.....නිමාවක් නැති වැඩ වැඩ....ඉහටත් උඩින් වගකීම්.......

(මම නං හිතාගෙන ඉන්නේ තාවකාළික පැවිදි බව ලබන්න-මාස 3කට වත්)
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තවත් අවුරුද්දක් ඉවරයි(ජීවිතේ කෙටි වුනා)මෙදා පාරත් කා බී පිස්සු නටා නව වසර අරඹමුද?
    ගෙවී ගිය අවුරුද්දේ කල කී දේ ගැන හූල්ලමුද?
    හැමදාම සල්ලි සල්ලි....එකම යුද්දේ.....නිමාවක් නැති වැඩ වැඩ....ඉහටත් උඩින් වගකීම්.......

    (මම නං හිතාගෙන ඉන්නේ තාවකාළික පැවිදි බව ලබන්න-මාස 3කට වත්)
    :(:(:(:(:(:(:(:(apoooooooooooooooooooooo
     
    තාවකාලිකව විතරක් පැවිද්ද ලබන එකේ තේරුම මොකද්ද?
    තායිලන්තෙ වගේ රටවල තාවකාළික පැවිද්ද අනිවාර්යයි.ඒයින් හැම දෙනාම යම් සංයමයක්-ජීවිතාවබෝධයක් ලබනවා:)
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    තවත් අවුරුද්දක් ඉවරයි(ජීවිතේ කෙටි වුනා)මෙදා පාරත් කා බී පිස්සු නටා නව වසර අරඹමුද?
    ගෙවී ගිය අවුරුද්දේ කල කී දේ ගැන හූල්ලමුද?
    හැමදාම සල්ලි සල්ලි....එකම යුද්දේ.....නිමාවක් නැති වැඩ වැඩ....ඉහටත් උඩින් වගකීම්.......

    (මම නං හිතාගෙන ඉන්නේ තාවකාළික පැවිදි බව ලබන්න-මාස 3කට වත්)

    ADAHASA NAM HODAI MACHAN
    UBA ATTATAMA EHEMA KALOTIN NAM
    SAMBUDDA SASANE GANA MATA DUKAI.
    :P:P:P:D:D:D:D
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    තායිලන්තෙ වගේ රටවල තාවකාළික පැවිද්ද අනිවාර්යයි.ඒයින් හැම දෙනාම යම් සංයමයක්-ජීවිතාවබෝධයක් ලබනවා:)

    Mama nam hithannei, oya deya athmarthakami kriyawak, ai apita bari ei widihata gatha karana welawein eka dawasak aran, aththata dukata path wela inna miniussu, (cancer hospital, mahulu niwasa) wagei thanakata gihilla, ei aya ekaka dawasak gatha karanna. Mama nam hithannei, ehema kaloth sanyamayai, jeewithawabodayai nikamma labenewa. Aith ekaka thawath kenekta udawwakuth karanna puluwan.:)
     
    Matti PuuSa

    Member
    Dec 10, 2009
    2,026
    43
    0
    තවත් අවුරුද්දක් ඉවරයි(ජීවිතේ කෙටි වුනා)මෙදා පාරත් කා බී පිස්සු නටා නව වසර අරඹමුද?
    ගෙවී ගිය අවුරුද්දේ කල කී දේ ගැන හූල්ලමුද?
    හැමදාම සල්ලි සල්ලි....එකම යුද්දේ.....නිමාවක් නැති වැඩ වැඩ....ඉහටත් උඩින් වගකීම්.......

    (මම නං හිතාගෙන ඉන්නේ තාවකාළික පැවිදි බව ලබන්න-මාස 3කට වත්)

    man ubatta hoda pansalak set karala dennam. :baffled: VIP pansalak. ela danea parak set wenawa. internet, cd, oney deyak thyenawa.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මමනං ඉතිං හිතාගෙන ඉන්නෙ වෙනද වගේම පිස්සුවක් නටාගෙන නව වසර අරඹන්න විතරක් නෙවෙයි
    ඒ ලබන්නාවූ අවුරුද්ද පුරාවටම පිස්සුවෙන් ජීවත් වෙන්න තමා :lol::rofl::P

    මෙහෙමයි මේ ගෙවිච්ච අවුරුද්ද පුරාවට නම් මං පසුතැවුනු වාර තියෙනවා මම ඒක නෑ කියන්නෙ නෑ:nerd:
    නමුත් මම ආඩම්බර වෙන දේවල් ඊට වඩා ගොඩාක් තියෙනවා
    ලබාගත්තු ජයග්‍රහන
    දායාද කළ දේවල්
    අනිත් අය වෙනුවෙන් මම කරපු දේවල්(ඇත්තම කිව්වොත් මම මට කරගෙන තියෙනවට වඩා අඩුම තරමෙ 1.5 ගුණයක්වත් අනුන්ට/ අනුන් වෙනුවෙන් කරල තියෙනවා):)

    ඉතිං මටනං මේ ලබන්න තියෙන අවුරුද්දෙ එහෙමට කියල වෙනසක් කරන්න නම් නෑ :D

    හැබැයි එකක් ;)
    පිස්සුවක් නං නටනවාමයි :lol::rofl::lol::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Tawa kalikawa pawadi wenna siura dannam on naha. Hamuduru wanta upastana karagena e wahanselage bana bawana igena gena masa 1-2-3 indala enna puluwan tan ona taram Lankawe tiyanawa. Wistara ona nam dennam. Eka godak honda utum deyak.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මටත් හිතුන මාසෙකට විතර මහණ වෙලා බලන්න. අර තයිලන්තෙ වගේ.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Eka hariyanne naaha :D
    labena deyak kaala. karana deyak karagena.wena deyak balagena innawa :D