සමබරයි!මමනං ඉතිං හිතාගෙන ඉන්නෙ වෙනද වගේම පිස්සුවක් නටාගෙන නව වසර අරඹන්න විතරක් නෙවෙයි
ඒ ලබන්නාවූ අවුරුද්ද පුරාවටම පිස්සුවෙන් ජීවත් වෙන්න තමා
මෙහෙමයි මේ ගෙවිච්ච අවුරුද්ද පුරාවට නම් මං පසුතැවුනු වාර තියෙනවා මම ඒක නෑ කියන්නෙ නෑ
නමුත් මම ආඩම්බර වෙන දේවල් ඊට වඩා ගොඩාක් තියෙනවා
ලබාගත්තු ජයග්රහන
දායාද කළ දේවල්
අනිත් අය වෙනුවෙන් මම කරපු දේවල්(ඇත්තම කිව්වොත් මම මට කරගෙන තියෙනවට වඩා අඩුම තරමෙ 1.5 ගුණයක්වත් අනුන්ට/ අනුන් වෙනුවෙන් කරල තියෙනවා)
ඉතිං මටනං මේ ලබන්න තියෙන අවුරුද්දෙ එහෙමට කියල වෙනසක් කරන්න නම් නෑ
හැබැයි එකක්
පිස්සුවක් නං නටනවාමයි

ඇත්තෙන්ම ඒක ජිවිතේට ලොකු වෙනසක්.මටත් හිතුන මාසෙකට විතර මහණ වෙලා බලන්න. අර තයිලන්තෙ වගේ.
උත්සාහ කරලා බලන්න.
සමහර විට මුළු ඉදිරි ගිහි ජීවිතයම සාර්ථක වෙන්න අත්වැළක් වේවි.මොකද හලෝ.........දැන්ම හිතන්න බයයිද?තව දින කීයද?![]()


කාට නොකීවත් තම හදවතට එකඟනං ස්ථිරවම මීළඟ අවුරුද්ද සුබ වේවිnext year is well planed thats all i've to tell now![]()

මේ වගේ කඩඉමකදී වෙන්න ඕනත් ඒක තමයි.තමන් පිරිසුදු හිතින් ඉලක්ක කරන දේ කරා යන්න ලැබෙන්නේ සැළසුමක් තිබුනොත් තමයි.සියලු යහපත් පැතුම් ඉටුවේවා කියල මමත් ආශිර්වාද කරනවා.Na na baya na......Mama me kiwwe oya thawakalikawa pawidi wena kiwwa nisa.....Ena awurudde mage thiyena eka pathuma Lankawe nathara wena eka thama....Eka hariyanna godak dewal e ekkama karanna thiyenawa....dan eka ilakka karagena thama wada karagena yanne![]()
