ඔය බලපන්, මේ ටිකට 4 ක් 5 ක් වෙලා.... කවුද මේ ටැග් ගන්න එකා....??
![]()
තෝ බබා


ඔය බලපන්, මේ ටිකට 4 ක් 5 ක් වෙලා.... කවුද මේ ටැග් ගන්න එකා....??
![]()


හානා හීය පානා අඩහැරෙන් දැනේ
රෙප් හිගන උන් කියන්නෙම එහෙම තමයි![]()


ආහා ඔය එන්නේ සීන් ..![]()
උබ හඩක් නැගීම කෙසේ වෙතත් උගේ ඇගේ නගිනවා නේද ?![]()



බලපන්..මූ මුලින් දාපු චා සීන් ටික එඩිට් කරල දැන් බබා වගේ ඉන්නවා..
උඹල මූ දාපු මුල්ම සීන් එක දැක්කනන් ඒ පැත්ත බලාගෙන බත් කන්නෙවත් නැහැ..
අයියෝ..
හුටා එහෙමත් සීන් එකක්ද.....?? නොදෝමකින්...... 
පව් බන්....ඒකා මේ ත්රෙඩ් එක අප් කරන්න ඕනි නිසා ෆේක් හදාගෙන ඇවිත් ටැග් දානවලු..![]()






මට රෙප් එපා යකුනේ![]()
හුටා එහෙමත් සීන් එකක්ද.....?? නොදෝමකින්......
![]()
පිස්සුද බන් මම ගත්ත ලබ්** නෑ![]()
පල යන්න දැන් මෙතන බොරු නොකියා.... කිතුලට ගියපු එකාටත් කියන්න දේවල් තිබුන එකේ...... 
ඇයි ? උඹ එහෙමද කරන්නේ?? පව් තරියා.. කව්ද හිතුවෙ තරියා කලවැද්දො එක්ක ඇදේ සෙල්ලන් දානව කියල...![]()


පල යන්න දැන් මෙතන බොරු නොකියා.... කිතුලට ගියපු එකාටත් කියන්න දේවල් තිබුන එකේ......
![]()


උඹල කෑම කාලා මට නොකිය කෑම මේසෙන් මාව දාලා නැගිටල යන්න එපා හරියැ..


මේ ත්රෙඩ් එක පිස්සු නැත්තන් ශෝක්![]()
මේ ත්රෙඩ් එක දාපු එකාටත් පිස්සු නැත්නම් ශෝක් බුවා....... 

හෆොයි මේ මෝඩ ජෝක් ත්රෙඩ් එක තාම බම්ප් වෙනවද?
පිස්සු නැත්නම් සිරාවටම සෝ......ක්..

තෝ ගොන් බිජ්ජා, ත්රෙඩ් ඒක බලන්නේ නැතුව ටිටි ගැන බලපන්, ඒක වටේ යනවා