පිස්සු නැත්තන් ශෝක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහා ඔය එන්නේ සීන් ..:P:rofl:
    උබ හඩක් නැගීම කෙසේ වෙතත් උගේ ඇගේ නගිනවා නේද ?:rolleyes::rolleyes:

    ඇයි ? උඹ එහෙමද කරන්නේ?? පව් තරියා.. කව්ද හිතුවෙ තරියා කලවැද්දො එක්ක ඇදේ සෙල්ලන් දානව කියල...:shocked::shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බලපන්..මූ මුලින් දාපු චා සීන් ටික එඩිට් කරල දැන් බබා වගේ ඉන්නවා..
    උඹල මූ දාපු මුල්ම සීන් එක දැක්කනන් ඒ පැත්ත බලාගෙන බත් කන්නෙවත් නැහැ..
    අයියෝ..

    :shocked: හුටා එහෙමත් සීන් එකක්ද.....?? නොදෝමකින්...... :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට රෙප් එපා යකුනේ :growl::growl:

    මෙන්න අර පී.එම් එකක් දාලා ඉල්ලපුවා.
    .හැබැයි දෙන්න බැහැලු.

    You must spread some Reputation around before giving it to lag8777 again.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: හුටා එහෙමත් සීන් එකක්ද.....?? නොදෝමකින්...... :growl:

    ඔව් බන් පට්ටම චා..
    මට ටිකකට කලින් මේත්‍රෙඩ් එකට රෙප් දාන්න කියල පී.එම් දානව හෝ ගාලා..

    පව් බන්.. දෙන්න හැදුව ඒත්
    You must spread some Reputation around before giving it to lag8777 again.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල කෑම කාලා මට නොකිය කෑම මේසෙන් මාව දාලා නැගිටල යන්න එපා හරියැ..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඇයි ? උඹ එහෙමද කරන්නේ?? පව් තරියා.. කව්ද හිතුවෙ තරියා කලවැද්දො එක්ක ඇදේ සෙල්ලන් දානව කියල...:shocked::shocked::shocked:

    :baffled::baffled:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown: පල යන්න දැන් මෙතන බොරු නොකියා.... කිතුලට ගියපු එකාටත් කියන්න දේවල් තිබුන එකේ...... :growl:

    තෝ තමයි වල් බස් ලබ්බ තෝ අද ගෙදර ගියාම තොට ටොකු 50 විතර වැදියන් :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෆොයි මේ මෝඩ ජෝක් ත්‍රෙඩ් එක තාම බම්ප් වෙනවද?
    පිස්සු නැත්නම් සිරාවටම සෝ......ක්..
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හෆොයි මේ මෝඩ ජෝක් ත්‍රෙඩ් එක තාම බම්ප් වෙනවද?
    පිස්සු නැත්නම් සිරාවටම සෝ......ක්..

    :frown::frown: තෝ ගොන් බිජ්ජා, ත්‍රෙඩ් ඒක බලන්නේ නැතුව ටිටි ගැන බලපන්, ඒක වටේ යනවා