පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    The Wailing 2016

    The_Wailing_%28film%29.png
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සම්මාන ගත්ත ෆිල්ම් එකක් :yes:
    හොල්මන් නිසා බැලුවේ නැ :dull:

    හොල්මන් සීන් එකක් නෑ බං මෝහනයයි ශෛල්‍යකර්ම ගැන මිසක් හොල්මන් නෑ බලපන් හොද තේමාවක් තියනවා නිකන් හරියට විද්‍යා ප්‍රබන්දයක් වගේ වැඩි විස්තර කිවුවොත් රස වින්දනයට බාදා ඇති වෙන නිසා කියන්නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සම්මාන ගත්ත ෆිල්ම් එකක් :yes:
    හොල්මන් නිසා බැලුවේ නැ :dull:

    ඔක හොල්මන් නෙමෙයි..මට එපා හිතුනා බලන්න ගිහින්....දැන් එයි හොල්මන..දැන් එයි හොල්මන කියල බල බල හිටියා.අන්තිමට නම් ටික ගියා...ෆිල්ම් එක ඉවර උනා.හොල්මන ආවෙ නැ.....:dull::dull:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔක හොල්මන් නෙමෙයි..මට එපා හිතුනා බලන්න ගිහින්....දැන් එයි හොල්මන..දැන් එයි හොල්මන කියල බල බල හිටියා.අන්තිමට නම් ටික ගියා...ෆිල්ම් එක ඉවර උනා.හොල්මන ආවෙ නැ.....:dull::dull:

    :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොල්මන් සීන් එකක් නෑ බං මෝහනයයි ශෛල්‍යකර්ම ගැන මිසක් හොල්මන් නෑ බලපන් හොද තේමාවක් තියනවා නිකන් හරියට විද්‍යා ප්‍රබන්දයක් වගේ වැඩි විස්තර කිවුවොත් රස වින්දනයට බාදා ඇති වෙන නිසා කියන්නෑ

    ඔක හොල්මන් නෙමෙයි..මට එපා හිතුනා බලන්න ගිහින්....දැන් එයි හොල්මන..දැන් එයි හොල්මන කියල බල බල හිටියා.අන්තිමට නම් ටික ගියා...ෆිල්ම් එක ඉවර උනා.හොල්මන ආවෙ නැ.....:dull::dull:

    අප්පට සිරි
    ට්‍රේලර් එක බැලුවම මන් හිතුවේ හොල්මන් එකක් කියලා :eek:
    එහෙනම් ශේප් එකේ බලන්න ඕනි :P