මේක බැළුවා (twist එක) ලොකුවට නැතත්පට්ට ෆිල්ම් එකක්
![]()

සම්මාන ගත්ත ෆිල්ම් එකක්
හොල්මන් නිසා බැලුවේ නැ![]()
සම්මාන ගත්ත ෆිල්ම් එකක්
හොල්මන් නිසා බැලුවේ නැ![]()

ඔක හොල්මන් නෙමෙයි..මට එපා හිතුනා බලන්න ගිහින්....දැන් එයි හොල්මන..දැන් එයි හොල්මන කියල බල බල හිටියා.අන්තිමට නම් ටික ගියා...ෆිල්ම් එක ඉවර උනා.හොල්මන ආවෙ නැ.....![]()

හොල්මන් සීන් එකක් නෑ බං මෝහනයයි ශෛල්‍යකර්ම ගැන මිසක් හොල්මන් නෑ බලපන් හොද තේමාවක් තියනවා නිකන් හරියට විද්‍යා ප්‍රබන්දයක් වගේ වැඩි විස්තර කිවුවොත් රස වින්දනයට බාදා ඇති වෙන නිසා කියන්නෑ
ඔක හොල්මන් නෙමෙයි..මට එපා හිතුනා බලන්න ගිහින්....දැන් එයි හොල්මන..දැන් එයි හොල්මන කියල බල බල හිටියා.අන්තිමට නම් ටික ගියා...ෆිල්ම් එක ඉවර උනා.හොල්මන ආවෙ නැ.....![]()

අප්පට සිරි
ට්‍රේලර් එක බැලුවම මන් හිතුවේ හොල්මන් එකක් කියලා
එහෙනම් ශේප් එකේ බලන්න ඕනි