පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Thick as Thieves 2009

    Thickasthievesposter.jpg
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    shawshank redemption (1994) - මම බලලා තියන අමතකම නොවන චිත්‍රපටය. මේක මම ඉස්සල්ලාම නැරඹුවේ 2001 වර්ෂයේදී විතර MTV නාලිකාවේ විකාශය වෙනකොට. ඒ කාලෙදි සිකුරාදා හෝ සෙනසුරාදා (ඇත්තටම දවස් දෙකෙන් කොකෙද කියලා හරියටම මතක නෑ බොහෝ විට සිකුරාදා විය යුතුයි) රාත්‍රී කාලයේ MTV නාලිකාවේ මේ වගේ සුපිරි ගණයේ ඉංග්‍රීසි චිත්‍රපට රාශියක් සිංහල උප සිරැසි සහිතව විකාශණය කලා. මුලදි නම් හිතුවේ මේක මහා වැඩක් නැති චිත්‍රපටයක් කියලා. ඒත් මගේ පුර්ව මතය වැරදි බව පසක් කරමින් මම බලපු හොදම චිත්‍රපටය බවට පත් වෙන්න මෙයට හැකියාව ලැබුනා. පසුව මම මේකේ නම වෙනමම ලියලා තියාගෙන හිටියා. ඊට පස්සේ Torrents ගැන මම 2006 දි වගේ දැනුවත් භාවයක් ලැබුනට පස්සේ මෙම චිත්‍රපටය භාගත කරගන්න කටයුතු කලා. එලෙස භාගත කර ගත් පිටපතේ සිංහල උපසිරැසි නැති උනත් අවස්ථා ගණනාවක් නැරඹීමට කටයුතු කලා. 2012 වර්ෂයේදී විතර බයිස්කෝප් වෙබ් අඩවිය මගින් මේකට සිංහල උප සිරැසි ලබා දීමට කටයුතු කර තිබුනා එම උප සිරැසි ලබා ගත් පසුවත් අවස්ථා ගණනාවක් මේ චිත්‍රපටය නැරඹීමට කටයුතු කලා. මම දන්න විදියට නම් IMDB Rating වල 9.3 ක දර්ශක අගයක් ලබා ගනිමින් පළමු තැන අරන් තියෙන්නේ මෙම චිත්‍රපටය.
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,623
    113
    Piliyandala

    වැඩක් නෑ කියල. මමත් දෙපාරක් බැලුව. තව ෆිල්ම් එක මතක් වෙන්නත් එක්ක ආයෙත් බලන්න ඕනේ
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    Predestination (2014)

    පිස්සු පීකුදු වෙලා ආයෙ පිස්සු හැදිල ඉවර වෙද්දී ආයෙ පීකුදු වෙනව.

    predestination-movie-poster-md.jpg
     
    Last edited: