christmas kale stories tiyena hoda films monawda?
IKL ගේ අවදානය පිණිසයි ....මේ thread එකේ දාන්න ඕනි plot twist එකක් තියන film විතරයි...උබ film දාගෙන දාගෙන යනව ඒ ඔක්කොම plot twist එකක් තියන ඒවද නැත්නම් story line එක හොද සාමාන්‍ය film ද ....දැනගන්න ඇහුවෙ
samanya film nemei.. hama film ekakama wage plot twist ekk thyanwa ehma naththan පිස්සු පීකුදු වෙච්ච films.
අම්මෝ බලපු නැති පට්ට තොගයක් තියෙනවනේ![]()

මේවා ඔක්කොම බලල ඉවරවෙද්දි මොළෙත් twist වෙලා තියෙයිද කියන්න බෑ![]()

අම්මෝ බලපු නැති පට්ට තොගයක් තියෙනවනේ![]()
මේවා ඔක්කොම බලල ඉවරවෙද්දි මොළෙත් twist වෙලා තියෙයිද කියන්න බෑ![]()

welcome to my world 

IKL සහෝදරයට රෙපක් දීගෙන යමන් මචං පොර ගොඩක් මහන්සිවෙලා තියනවා!![]()