උබ කියන කතාව හරි
සමහර තැන අපිට තර්ක කරලා හොයා ගන්න බැරි තරම් ගබුරුයි
100% ඇත්ත...
බුදු දහම අරමයි මෙහෙමයි කිය කියා වාද කරනවට වඩා බුදුන් වහන්නසේ දේශනා කල දෙයින් ජීවිතය අර්ථවත් කරගන්න එක හා ධාර්මික වීම කොතරම් අර්ථවත්ද ...
වැදගත් ලිපියක් බොහොම පිං
රෙප් දෙන්න බැරිලු කලින් දීපු නිසා ...
පුලුවන් වුනගමන් දෙන්නම්
good post!!
ස්තූතියි