පිස්සු-ලෙඩේ

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nuwara HAMUDURUVOTH [name eka mathaka naha] . Ayurveda Paper ekakuth thibune. Marenna yana Leddu suva karanava nedha ?
 
dukatama

Member
Jul 6, 2017
68
2
0
උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුති. බුම්ප් එකක් දාල කමෙන්ට් කරලා මට උදවු කරපු හැමෝටම ගොඩක් පින්.

කවදාවත් කිසිම කෙනෙක් අරක්කු උගුරක් කටේ තියන්න එපා මචන්. එක්කනෙක් නිසා ගොඩක් අය පස්සේ දුක් විදිනවා.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mekath Sathya siduveemak. Ape patthe kollek sitiya DAILY KASIPPU gahana. Mans ta amaru una. Oya vage Hospital ara gena giya. Western Doctors la kiwwa, Vadima Unoth Masayak[1] Jivath vevi kiwwa. Gethara gihilla Pinak Dahamak kara ganna kiwwa. Masayai thiyenne kiwwa. Mans ge friends la relations la avasana vathavata mans balanna giya. A mokadaha Man biwwata , Man ge mind[Hitha] eka hodai. Ketiyen kiyanavanam, HITHA HODHA KOLLEK.--------------------------------------BALANNA APU KENEK MANS TA VADAGATH TIP EKAK DUNNA. --------AMBALANGODA--------BATAPOLA-----NINDHANA-----KIYANA VILLAGE EKE SITIYA INTERNATIONAL POPULAR AYURVEDHA PROFESSOR KENEK. NAME EKA ----------PROFESSOR HARISCHANDRA.------EYATA LEDAVA PENNANNA KIWWA. MEA PROFESSOR ,ARA MANS VA SUVA KALA. PUDUMAI . ATH ATTHAI. SUVA KALAIN PASUVA, UPADES DUNNA ,NAVATHA BONNA EPA KIYALA. HODHA KOLLEK VELA NOBEE MAN MORE FIVE YEARS VAGE SITIYA. KOLLATA TICKET EKAK ADUNA------VASANA SAMPATHA------ONE MILLION------. MASAYAKKMA ,FAMILY EKATH EKKAMA GIHILLA HOTEL EKAKA SUVA VINDHA. MONEY THIYENA NISA NAVATHA BONNA PATAN GATTHA. VADI DAVASAK GIYE NAHA------KOLLA MALA[DEAD]--------------------------------------------------------. ARA AYEVEDIC PROFESSOR VAYASATA GIHILLA DAN JIVATHUN ATHARA NAHA. ATH EMA VEDHA PARAMPARAVA THAVAMA EHE INNA PULUWAN.
 
  • Like
Reactions: netsurfer

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුති. බුම්ප් එකක් දාල කමෙන්ට් කරලා මට උදවු කරපු හැමෝටම ගොඩක් පින්.

    කවදාවත් කිසිම කෙනෙක් අරක්කු උගුරක් කටේ තියන්න එපා මචන්. එක්කනෙක් නිසා ගොඩක් අය පස්සේ දුක් විදිනවා.

    දැන් හිත හදාගනින් මචන් . මේ ලෝකේ හැමදේම වෙන්නේ හොදටයි ........:(:(:(:(:(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුති. බුම්ප් එකක් දාල කමෙන්ට් කරලා මට උදවු කරපු හැමෝටම ගොඩක් පින්.

    කවදාවත් කිසිම කෙනෙක් අරක්කු උගුරක් කටේ තියන්න එපා මචන්. එක්කනෙක් නිසා ගොඩක් අය පස්සේ දුක් විදිනවා.

    උබට වෙච්ච හින්ද උඹ දුක දන්නවා
    ගොඩක් මිනිස්සු නවත්තන්න හදද්දී දුර ඇවිල්ල ඉවරයි
    මොනව කරන්නද තම තමන් ගෙනාපු දේවල් විතරයි මචන් හැමෝම විඳින්නේ සැප or දුක
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Mekath Sathya siduveemak. Ape patthe kollek sitiya DAILY KASIPPU gahana. Mans ta amaru una. Oya vage Hospital ara gena giya. Western Doctors la kiwwa, Vadima Unoth Masayak[1] Jivath vevi kiwwa. Gethara gihilla Pinak Dahamak kara ganna kiwwa. Masayai thiyenne kiwwa. Mans ge friends la relations la avasana vathavata mans balanna giya. A mokadaha Man biwwata , Man ge mind[Hitha] eka hodai. Ketiyen kiyanavanam, HITHA HODHA KOLLEK.--------------------------------------BALANNA APU KENEK MANS TA VADAGATH TIP EKAK DUNNA. --------AMBALANGODA--------BATAPOLA-----NINDHANA-----KIYANA VILLAGE EKE SITIYA INTERNATIONAL POPULAR AYURVEDHA PROFESSOR KENEK. NAME EKA ----------PROFESSOR HARISCHANDRA.------EYATA LEDAVA PENNANNA KIWWA. MEA PROFESSOR ,ARA MANS VA SUVA KALA. PUDUMAI . ATH ATTHAI. SUVA KALAIN PASUVA, UPADES DUNNA ,NAVATHA BONNA EPA KIYALA. HODHA KOLLEK VELA NOBEE MAN MORE FIVE YEARS VAGE SITIYA. KOLLATA TICKET EKAK ADUNA------VASANA SAMPATHA------ONE MILLION------. MASAYAKKMA ,FAMILY EKATH EKKAMA GIHILLA HOTEL EKAKA SUVA VINDHA. MONEY THIYENA NISA NAVATHA BONNA PATAN GATTHA. VADI DAVASAK GIYE NAHA------KOLLA MALA[DEAD]--------------------------------------------------------. ARA AYEVEDIC PROFESSOR VAYASATA GIHILLA DAN JIVATHUN ATHARA NAHA. ATH EMA VEDHA PARAMPARAVA THAVAMA EHE INNA PULUWAN.

    අනේ මචන් මේ මිනිහා මටයි අම්මටයි හැමදේම නැති කරා පාරේ බැහැල යන්න බැරි තරම් ගෙදර ඇතුලේ කුණු හරුප කියා කියා බෙරිහන් දෙනවා. පිස්සන් කොටුවට ගිහින් දානවා උදේම.ඔය ඉඩපුවාවේ. මට තව ජිවිතේ කාලකන්නි කරගන්න බෑ මචන් මේවා මත්තේ
     
    Last edited:

    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    දැන් හිත හදාගනින් මචන් . මේ ලෝකේ හැමදේම වෙන්නේ හොදටයි ........:(:(:(:(:(:(

    ඔව් මචන් එක ඇත්ත. මැරෙනවා නම් මැරීද්දෙන්. විහින් කරගන්න දේවල් වලට මම දුක් විදිනවා.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0

    උබට වෙච්ච හින්ද උඹ දුක දන්නවා
    ගොඩක් මිනිස්සු නවත්තන්න හදද්දී දුර ඇවිල්ල ඉවරයි
    මොනව කරන්නද තම තමන් ගෙනාපු දේවල් විතරයි මචන් හැමෝම විඳින්නේ සැප or දුක

    නවත්තන්න බෑ. අරක්කු ඕනේ කියා කියා කෑ ගහනවා මචන්. මොකට මේ වගේ තාත්තලා ජාතක වෙනවද දන්නේ නෑ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අරක්කු බිව්වට පිස්සු හැදෙන්නෙ නැහැ බන්, කසිප්පු ගැහුවම තමා පිස්සු හැදෙන්නෙ
    ඔය ඉන්න මාස 2 ගෙදරම තියා ගනින්, පිස්සන් කොටුවට ගිහින් දාපුවාම එහෙ තඩි පොලු වලින් දෙන්නෙ
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දොස්තර කිවා හරියටම මාස දෙකින් මැරෙයි කියලා... අක්මාවේ ප්‍රශ්නේ නිසා? මට අක්මාව දෙන්න පුලුවන්ද තාත්තට ? කොච්චරක් වගේ වියදම් කරන්න වෙයිද මචන්? අම්මි මමයි ඇර වෙන පවුලේ කිසි කෙනෙක් එන්නේ නෑ.එයාට ලැජ්ජාවක් කියලා හිතන්නේ අපිව
    අක්මා බද්ද කරන්නෙ නෑ ලංකාවේ පටන් අරන් තිබුණත් තවම පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ ඉන්දියා යවල තමයි ගොඩක් කරන්නෙ.ඔයාගෙ අක්මාවෙන් කොටසක් දෙන්න පුලුවන් .අක්මාව වකුගඩු වගේ සම්පූර්ණයෙන් දෙන්න ඕන එකක් නෙවෙයි පොඩි කෑල්ලක් තිබුණ නම් හැදෙනව.
    තාත්තව ආහාර මාර්ගය හා අක්මාව සම්බන්ධ වෛද්‍ය වරයකුට පෙන්නන්න ගැස්ට්‍රොඑන්ටරොලොජිස්ට් කෙනක්ට.මාස දෙකෙන් මැරෙයි කියල හරියටම කියන්න බෑ ඒත් තියෙන ඩැමේජ් එකේ හැටියට තමයි එහෙම කියන්න ඇත්තෙ.ගමේ උන් කියන ඒව ගනන් ගන්න එපා.මොනව උනත් තාත්තනෙ ඒ නිසා මේ ටිකෙත් බලාගන්න.
    ඕක පාලනය කරන්න බේත් තියෙනව ඒ ටික දෙන්න.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    අරක්කු බිව්වට පිස්සු හැදෙන්නෙ නැහැ බන්, කසිප්පු ගැහුවම තමා පිස්සු හැදෙන්නෙ
    ඔය ඉන්න මාස 2 ගෙදරම තියා ගනින්, පිස්සන් කොටුවට ගිහින් දාපුවාම එහෙ තඩි පොලු වලින් දෙන්නෙ

    කසිප්පු බියර් අරක්කු සිගරට් ඔක්කොම පාවිච්චි කරා මචන්
    2.gif
     
    මට වැඩිපුර ගෙදර ඉන්න වෙන්නේ නෑ මචන්. අම්මි එක්ක මෙයා රණ්ඩු වෙන්න හදනවා. අතත් කැඩුවා අම්මිගේ එක සැරයක්
    2.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අරක්කු බිව්වට පිස්සු හැදෙන්නෙ නැහැ බන්, කසිප්පු ගැහුවම තමා පිස්සු හැදෙන්නෙ
    ඔය ඉන්න මාස 2 ගෙදරම තියා ගනින්, පිස්සන් කොටුවට ගිහින් දාපුවාම එහෙ තඩි පොලු වලින් දෙන්නෙ

    Nodanna dewal kiyanna epa bn. Arakku bila bila liver failure unama Hepatic Encephalopathy kiyala ekak wenawa. Arakku biwwath kasippu biwwath morethan limit biwwoth oka wenawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    S.G.O.T(A.S.T) / 225.0 (RESULT) / U/L (UNIT) / 13-31 (REF RANGE)

    මෙහෙම එකක් රිපෝර්ට් එකේ තියෙනවා එයාගේ.ඒකයි කිවේ මැරෙයි කියලා. මොකක්ද මචන් මේ

    Methana report dada idala wadak ne bn. Othana Hepatic Encephalooathy avith. E mamussaya sihiya tiyena kaale ubalata mona warada kalath dan hoda sihiyen nemei inne. Liver failue regime kiyala ekak daanna one. Oka serious case ekak. Parakku wela ward ekat genapu patients la mage athe marila tiyenawa.

    AHepatic encephalopathy kiwwe Liver eka fail nisa liver eken detoxify karana toxic substences brain eka affect karana case ekak.
     
    Last edited:

    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Hepatic encephalopathy avilla. Wahaaama admit karanna

    එය කන්ට්‍රෝල් නෑ මචන්. කවුරුත් උදවුවට නෑ.හැම දේම කරන්නේ අම්මයි මමයි. අම්මටත් ගොඩක් වයසයි. මව තල්ලු කරන්න තරම් හයිය තියෙනවා. මම ගොඩක් කෙට්ටු එක්කෙනෙක් මට මෙයාව පාලනය කරන්න අමාරුයි මචන්.

    මෙයාව එක්ක යන්න පුළුවන් වෙන විදි නැද්ද? පොලිසියට කිවොත් ගිහින් දෙයිද?ඉස්පිරිතාලෙට
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Methana report dada idala wadak ne bn. Othana Hepatic Encephalooathy avith. E mamussaya sihiya tiyena kaale ubalata mona warada kalath dan hoda sihiyen nemei inne. Liver failue regime kiyala ekak daanna one. Oka serious case ekak. Parakku wela ward ekat genapu patients la mage athe marila tiyenawa.

    AHepatic encephalopathy kiwwe Liver eka fail nisa liver eken detoxify karana toxic substences brain eka affect karana case ekak.

    එයාව එක්ක එන්න අමාරුයි මචන්. මගේ අතේ සතේ නෑ. මෙයව ඩොක්ටර්ස්ලා ගාවට අරන් ගිහින්ම.වැඩට යන්නත් විදිහක් නෑ. මේ වගේ අයව එක්ක යවන්න පුළුවන් විදිහක් නැද්ද? මෙයාගේ සහෝදරයෝ කවුරුත් එන්න කැමති නෑ මචන්.