උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුති. බුම්ප් එකක් දාල කමෙන්ට් කරලා මට උදවු කරපු හැමෝටම ගොඩක් පින්.
කවදාවත් කිසිම කෙනෙක් අරක්කු උගුරක් කටේ තියන්න එපා මචන්. එක්කනෙක් නිසා ගොඩක් අය පස්සේ දුක් විදිනවා.






උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුති. බුම්ප් එකක් දාල කමෙන්ට් කරලා මට උදවු කරපු හැමෝටම ගොඩක් පින්.
කවදාවත් කිසිම කෙනෙක් අරක්කු උගුරක් කටේ තියන්න එපා මචන්. එක්කනෙක් නිසා ගොඩක් අය පස්සේ දුක් විදිනවා.
Mekath Sathya siduveemak. Ape patthe kollek sitiya DAILY KASIPPU gahana. Mans ta amaru una. Oya vage Hospital ara gena giya. Western Doctors la kiwwa, Vadima Unoth Masayak[1] Jivath vevi kiwwa. Gethara gihilla Pinak Dahamak kara ganna kiwwa. Masayai thiyenne kiwwa. Mans ge friends la relations la avasana vathavata mans balanna giya. A mokadaha Man biwwata , Man ge mind[Hitha] eka hodai. Ketiyen kiyanavanam, HITHA HODHA KOLLEK.--------------------------------------BALANNA APU KENEK MANS TA VADAGATH TIP EKAK DUNNA. --------AMBALANGODA--------BATAPOLA-----NINDHANA-----KIYANA VILLAGE EKE SITIYA INTERNATIONAL POPULAR AYURVEDHA PROFESSOR KENEK. NAME EKA ----------PROFESSOR HARISCHANDRA.------EYATA LEDAVA PENNANNA KIWWA. MEA PROFESSOR ,ARA MANS VA SUVA KALA. PUDUMAI . ATH ATTHAI. SUVA KALAIN PASUVA, UPADES DUNNA ,NAVATHA BONNA EPA KIYALA. HODHA KOLLEK VELA NOBEE MAN MORE FIVE YEARS VAGE SITIYA. KOLLATA TICKET EKAK ADUNA------VASANA SAMPATHA------ONE MILLION------. MASAYAKKMA ,FAMILY EKATH EKKAMA GIHILLA HOTEL EKAKA SUVA VINDHA. MONEY THIYENA NISA NAVATHA BONNA PATAN GATTHA. VADI DAVASAK GIYE NAHA------KOLLA MALA[DEAD]--------------------------------------------------------. ARA AYEVEDIC PROFESSOR VAYASATA GIHILLA DAN JIVATHUN ATHARA NAHA. ATH EMA VEDHA PARAMPARAVA THAVAMA EHE INNA PULUWAN.
දැන් හිත හදාගනින් මචන් . මේ ලෝකේ හැමදේම වෙන්නේ හොදටයි ........![]()
උබට වෙච්ච හින්ද උඹ දුක දන්නවා
ගොඩක් මිනිස්සු නවත්තන්න හදද්දී දුර ඇවිල්ල ඉවරයි
මොනව කරන්නද තම තමන් ගෙනාපු දේවල් විතරයි මචන් හැමෝම විඳින්නේ සැප or දුක
අක්මා බද්ද කරන්නෙ නෑ ලංකාවේ පටන් අරන් තිබුණත් තවම පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ ඉන්දියා යවල තමයි ගොඩක් කරන්නෙ.ඔයාගෙ අක්මාවෙන් කොටසක් දෙන්න පුලුවන් .අක්මාව වකුගඩු වගේ සම්පූර්ණයෙන් දෙන්න ඕන එකක් නෙවෙයි පොඩි කෑල්ලක් තිබුණ නම් හැදෙනව.දොස්තර කිවා හරියටම මාස දෙකින් මැරෙයි කියලා... අක්මාවේ ප්‍රශ්නේ නිසා? මට අක්මාව දෙන්න පුලුවන්ද තාත්තට ? කොච්චරක් වගේ වියදම් කරන්න වෙයිද මචන්? අම්මි මමයි ඇර වෙන පවුලේ කිසි කෙනෙක් එන්නේ නෑ.එයාට ලැජ්ජාවක් කියලා හිතන්නේ අපිව
අරක්කු බිව්වට පිස්සු හැදෙන්නෙ නැහැ බන්, කසිප්පු ගැහුවම තමා පිස්සු හැදෙන්නෙ
ඔය ඉන්න මාස 2 ගෙදරම තියා ගනින්, පිස්සන් කොටුවට ගිහින් දාපුවාම එහෙ තඩි පොලු වලින් දෙන්නෙ
අක්මා බද්ද කරන්නෙ නෑ ලංකාවේ පටන් අරන් තිබුණත් තවම පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ ඉන්දියා යවල තමයි ගොඩක් කරන්නෙ.ඔයාගෙ අක්මාවෙන් කොටසක් දෙන්න පුලුවන් .අක්මාව වකුගඩු වගේ සම්පූර්ණයෙන් දෙන්න ඕන එකක් නෙවෙයි පොඩි කෑල්ලක් තිබුණ නම් හැදෙනව.
තාත්තව ආහාර මාර්ගය හා අක්මාව සම්බන්ධ වෛද්‍ය වරයකුට පෙන්නන්න ගැස්ට්‍රොඑන්ටරොලොජිස්ට් කෙනක්ට.මාස දෙකෙන් මැරෙයි කියල හරියටම කියන්න බෑ ඒත් තියෙන ඩැමේජ් එකේ හැටියට තමයි එහෙම කියන්න ඇත්තෙ.ගමේ උන් කියන ඒව ගනන් ගන්න එපා.මොනව උනත් තාත්තනෙ ඒ නිසා මේ ටිකෙත් බලාගන්න.
ඕක පාලනය කරන්න බේත් තියෙනව ඒ ටික දෙන්න.
අරක්කු බිව්වට පිස්සු හැදෙන්නෙ නැහැ බන්, කසිප්පු ගැහුවම තමා පිස්සු හැදෙන්නෙ
ඔය ඉන්න මාස 2 ගෙදරම තියා ගනින්, පිස්සන් කොටුවට ගිහින් දාපුවාම එහෙ තඩි පොලු වලින් දෙන්නෙ
S.G.O.T(A.S.T) / 225.0 (RESULT) / U/L (UNIT) / 13-31 (REF RANGE)
මෙහෙම එකක් රිපෝර්ට් එකේ තියෙනවා එයාගේ.ඒකයි කිවේ මැරෙයි කියලා. මොකක්ද මචන් මේ
Hepatic encephalopathy avilla. Wahaaama admit karanna
Methana report dada idala wadak ne bn. Othana Hepatic Encephalooathy avith. E mamussaya sihiya tiyena kaale ubalata mona warada kalath dan hoda sihiyen nemei inne. Liver failue regime kiyala ekak daanna one. Oka serious case ekak. Parakku wela ward ekat genapu patients la mage athe marila tiyenawa.
AHepatic encephalopathy kiwwe Liver eka fail nisa liver eken detoxify karana toxic substences brain eka affect karana case ekak.
Bump machan!
Thaththata ikman suwaya prathana karanawa !