පිස්සු හැදුන යකෝ මේක බලල..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වගේ මිනිහෙක් චන්දෙ ඉල්ලුවනම්.......:love::love: බලේ අරං පිස්සු නැටුවත් අඩුගානේ උගත්කම ගැන හිතලා හිතහදාගන්න පුළුවන්.
    ඒකට හිටං........:eek::eek:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Worst camera handling ever

    මිතුර, යමෙක් දෙයක් පෙන්වූ විට දැන්වත් ඇගිල්ල දෙස නොබලා පෙන්වූ දෙය දෙස බලනු:yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේක බලලා කොර වෙලාම ගියා බන්. සුපිරි වැඩකාරයෝ නේ බන් ලංකාවේ ඉන්නේ. අවාසනාවට ගොන් බඳින කණු ටිකක් නේ මහා පුටුවල ඉන්නේ. ඉතින් මේ මිනිස්සු මොන තරම් දක්ෂ වුනත් වැඩක් නැහැ.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Matath hithune keewa wadi neda kiyala.:rolleyes:


    උ පට්ටම මීටරයක් බං
    උකියන්න ඔනි ටික කිව්ව අනිත් ඒව කිව්වෙ නෑ
    මොකද බං උ දන්නැද්ද ඔච්චර කියන්න ඔනිදේවල් නැති දේවල් මොනවද කියලා
    අපිට වඩා මීටරේ වැඩ කරනවා මෙයාගේ :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    Matath hithune keewa wadi neda kiyala.:rolleyes:
    :yes::yes: මම නම් කියන්නෙ බුද්ධි අංශවල ඉන්න අය තමන්ගෙ ඇතුලාන්තයෙ කොච්චර දැනුමක් තිබ්බත් පිටට කිසිම දෙයක් දන්නෙ නැති මෝඩ තකතීරුවො වගේ ජීවත් උනාට කමක් නෑ. එහෙම ඉන්න ඒකේ වාසිය එන්නෙත් ආරක්ශක අංශවලටමයි. තමන් හොඳ මීටර් කියලා හතුරො දැනගත්තොත් උන් ආරක්ශක අංශ වලට වඩා මීටර් වෙන්න උත්සහ කරනවා. ආරක්ශක අංශ වලටත් හොයාගන්න බැරි වෙන්න ගේම් ප්ලෑන් කරනවා.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    muta mokada bn une ...:oo::oo: game eka athe paththu unaada ...:baffled::baffled:uge anawaki tika serama kelawila giya ...:D