පිස්සු හැදෙන පඩි පෙල බන්

Dec 30, 2013
1,235
166
0
පිස්සු හැදෙන පඩි පෙල බන්

මොන සුත්තක්ද බන්‍ මේ? :oo::oo::oo::oo: ඔලුවත් එක්ක විකාර වෙනව මේව දැක්කම. කවදාවත් ඉවර නොවෙන පඩි පෙල :lol::lol::lol: අඩෝ මේකනම් පට්ට. උබල කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද මේක හදල තියෙන්නේ කොහොමද කියල? මට නම් හිතා ගන්න බෑ. මේ ලොන්ත සුද්දා පැරලල් හුයන්නක් කියනව :angry::angry::angry:

බලපන් ඇඩෙනව. පොඩි වීඩියෝ එකක්.

https://www.facebook.com/photo.php?v=186407084848692
 
  • Like
Reactions: Alipak

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක බොරුවක් බං, නෙට් එකේ සර්ච් එකක් දාලා බලපන්, මේක බොරුවක් කියලා ඔප්පු කරන විඩියෝවක් තිබ්බා.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මේක බොරුවක් බං, නෙට් එකේ සර්ච් එකක් දාලා බලපන්, මේක බොරුවක් කියලා ඔප්පු කරන විඩියෝවක් තිබ්බා.

    දාපන් බලන්න. එතකොට මේකේ ඉන්න ඔක්කොම ඇක්ට් එකක්ද මේ කරන්නේ :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දාපන් බලන්න. එතකොට මේකේ ඉන්න ඔක්කොම ඇක්ට් එකක්ද මේ කරන්නේ :dull:

    දැන් මම මේ ඔෆිස් එකේ ඉන්න ගමන් ගොඩ වුනේ, හරි මම හොයලා හම්බ වුනාම දාන්නම්. ඔව්, එහෙම වෙන්න ඇති.