~ පිස්සු හැදෙන සඳ ~

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇත්තටම "පිස්සු හැදෙන සඳක්" තමයි...

නිර්මාණය ලස්සනට කරලා තියෙනවා අක්කේ... නිහඩතාව බිදපු එක ගැන ගොඩක් සතුටුයි !

ස්තුතියි මල්ලී..
ඇත්තටම නිහඩතාවය බිද දැමුවේ අපිව දිරිමත් කරන රොන් අයියා කිව්වොත් වඩා නිවැරදියි
 
  • Like
Reactions: Chathura141

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
උන්ට ආත්මයක් නෑ දිල්. මේවට උඩගෙඩි දෙන අයටත් ආත්මයක් නෑ. සමහර විට ඔබ කියන ගෑනිව ඒ මිනිහා බලෙන් ඕකට පොලඹවන්න ඇත්තේ. කලියුග කාලෙනෙ...
ලස්සනට ලියලා තියෙනවා දිල්...
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
පිස්සු චරිතයක්නේ....
ඉතින් ඒ කාන්තාවට බැරිද තීරණයක් අරන් ඉවත් වෙන්න. නීතිමය වශයෙන්....
 
Jul 24, 2008
1,633
33
0
:shocked:Pissuma hadena wadak thamai, oluwa hoda nam ehema jivath wenna puluwan kiyala hitanna ba .. hoda nirmanayak subapathum sis...
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හිතාගන්න පුළුවන්ද ? දිල් මේ කතාව. පුදුම අසමත්ජාතියෙක් නෙ මේ මිනිහා. එයාට නම් යන්න අපායක් නැති වෙයි. යශෝදරාවන් ගැන කතා කරන මේ ධර්ම ද්වීපයේ මෙවැනි දේ අදහන්න බැහැ. අද සමාජයේ පිරිහීමමයි මෙයින් පෙනෙන්නේ. සල්ලිවලටම විකිනෙන ජීවිත. එලකිරි එකේ ඉන්න කට්ටිය මේ දේවල් ගැන හඩගාන එකට සතුටුයි. හැමට ජය.
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පිස්සු වලත් හොදම එක හැදෙනවා මේක කියවලා, අපේ සමාජෙට ගිහිං තියෙන කල ගැන හිතද්දි :baffled:

හොඳ තේමාවක් යටතේ කල සාර්ථක නිර්මාණයක්. අපි මේ ධනය පොදි ගහගෙන යන්නෙ කොහාටද කියලා දෙවරක් හිතන්න පාඨකයා උනන්දු කරවන නිර්මානයක්
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කැරෝකේ වල ඉන්න කෙල්ලන්ගෙ බාගෙට බාගයක් කොලඹින් පිටින් ආපු අය, හුගක් අයගෙන් ඔය රස්සාව කරන්නෙ ඇයි කියල ඇහුවහම දෙන්න පොදු උත්තරයක් "Easy Money" වැඩි දුර ඇහුවොත් කියයි මනුස්සයට රස්සාවක් නැහැ ඉතින් ගෙදරට හම්බකරන්න එනව කියල, එක්කො කියයි තාත්ත වහ බීල මැරුන ඉතින් ගෙදර නඩත්තු කරන්න සල්ලි හම්බකරන්න එනව කියල, මම දන්න කෙනෙක් ඉන්නව බැදල මනුස්සය දාල ගිහින්, ඉතින් ලමයව නඩත්තු කරන්න සල්ලි හොයන්න කැරියෝකේ එකක වැඩ කරනව, ඔය හැමෝගෙම පොදු අපේක්ශාව තමයි හොද සල්ලිකාරයෙක්ව හූරගන්න එක හරි, එහෙම එකෙක්ව බැද ගන්න එක හරි, ඒත් පිරිමියෙක් ගෑනිව ඔය රස්සාවට යවල සල්ලි හම්බකරන එකනං මහ තිරිසන් වැඩක්.
 
  • Like
Reactions: kassaD

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුදල්.....මුදල්.....මුදල්
    ඕකට රහ වැටුනොත් ඔය දේ
    ඉතාමත් සුලු වැඩක්...
    ලස්සන නිර්මාණයක් සහෝ...:)
     
    කැරෝකේ වල ඉන්න කෙල්ලන්ගෙ බාගෙට බාගයක් කොලඹින් පිටින් ආපු අය, හුගක් අයගෙන් ඔය රස්සාව කරන්නෙ ඇයි කියල ඇහුවහම දෙන්න පොදු උත්තරයක් "Easy Money" වැඩි දුර ඇහුවොත් කියයි මනුස්සයට රස්සාවක් නැහැ ඉතින් ගෙදරට හම්බකරන්න එනව කියල, එක්කො කියයි තාත්ත වහ බීල මැරුන ඉතින් ගෙදර නඩත්තු කරන්න සල්ලි හම්බකරන්න එනව කියල, මම දන්න කෙනෙක් ඉන්නව බැදල මනුස්සය දාල ගිහින්, ඉතින් ලමයව නඩත්තු කරන්න සල්ලි හොයන්න කැරියෝකේ එකක වැඩ කරනව, ඔය හැමෝගෙම පොදු අපේක්ශාව තමයි හොද සල්ලිකාරයෙක්ව හූරගන්න එක හරි, එහෙම එකෙක්ව බැද ගන්න එක හරි, ඒත් පිරිමියෙක් ගෑනිව ඔය රස්සාවට යවල සල්ලි හම්බකරන එකනං මහ තිරිසන් වැඩක්.

    mena meya comment dala....!
     
    මෙක තමා අද සමාජෙ හැටි.....මේ අයට මේක කිසි ගානක් නැතිවෙලා.සල්ලි හොයන්න අම්ම තාත්තත් විකුණන රටක් මේක.....කාලෝචිත මතෘකාවක් දිල් අක්කි.........