ඇත්තටම "පිස්සු හැදෙන සඳක්" තමයි...
නිර්මාණය ලස්සනට කරලා තියෙනවා අක්කේ... නිහඩතාව බිදපු එක ගැන ගොඩක් සතුටුයි !
ස්තුතියි මල්ලී..
ඇත්තටම නිහඩතාවය බිද දැමුවේ අපිව දිරිමත් කරන රොන් අයියා කිව්වොත් වඩා නිවැරදියි
ඇත්තටම "පිස්සු හැදෙන සඳක්" තමයි...
නිර්මාණය ලස්සනට කරලා තියෙනවා අක්කේ... නිහඩතාව බිදපු එක ගැන ගොඩක් සතුටුයි !
hey guys i cant view this neee i cant see any images ... y is dat ..??? can somebody explain this plzzz..!
Pissuma hadena wadak thamai, oluwa hoda nam ehema jivath wenna puluwan kiyala hitanna ba .. hoda nirmanayak subapathum sis...කැරෝකේ වල ඉන්න කෙල්ලන්ගෙ බාගෙට බාගයක් කොලඹින් පිටින් ආපු අය, හුගක් අයගෙන් ඔය රස්සාව කරන්නෙ ඇයි කියල ඇහුවහම දෙන්න පොදු උත්තරයක් "Easy Money" වැඩි දුර ඇහුවොත් කියයි මනුස්සයට රස්සාවක් නැහැ ඉතින් ගෙදරට හම්බකරන්න එනව කියල, එක්කො කියයි තාත්ත වහ බීල මැරුන ඉතින් ගෙදර නඩත්තු කරන්න සල්ලි හම්බකරන්න එනව කියල, මම දන්න කෙනෙක් ඉන්නව බැදල මනුස්සය දාල ගිහින්, ඉතින් ලමයව නඩත්තු කරන්න සල්ලි හොයන්න කැරියෝකේ එකක වැඩ කරනව, ඔය හැමෝගෙම පොදු අපේක්ශාව තමයි හොද සල්ලිකාරයෙක්ව හූරගන්න එක හරි, එහෙම එකෙක්ව බැද ගන්න එක හරි, ඒත් පිරිමියෙක් ගෑනිව ඔය රස්සාවට යවල සල්ලි හම්බකරන එකනං මහ තිරිසන් වැඩක්.