China සම්පූර්ණයෙන්ම ගේම් එක ගහන්නේ infrastructure නිසා ලෝකේ අනිත් රටවල් ලගක වත් නැහැ 🤩
2osama Well-known member Oct 25, 2010 81,584 72,784 113 මාලඹේ Feb 15, 2023 #1 China සම්පූර්ණයෙන්ම ගේම් එක ගහන්නේ infrastructure නිසා ලෝකේ අනිත් රටවල් ලගක වත් නැහැ Reactions: BadAlucard and skymicro
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Feb 15, 2023 #2 Bump Reactions: 2osama
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Feb 15, 2023 #4 උන් ඇමරිකාවට බැලුම් එවලා මොකෝ කරන්නෙ බං Reactions: 2osama
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Feb 15, 2023 #5 චීනා ඉන්දියාවෙ අසෑම් ,නාගලෑන් ප්රාන්ත වටේ infrastructure develop කරනව ඉන්දියාවට රිදෙන්න . ඒ ප්රාන්ත වල ඉන්න උන් කැරලි ගහනව ඒව දැකල . පට්ට ආතල් වෙයි ආසියාව ඉස්සරහට Reactions: 2osama
චීනා ඉන්දියාවෙ අසෑම් ,නාගලෑන් ප්රාන්ත වටේ infrastructure develop කරනව ඉන්දියාවට රිදෙන්න . ඒ ප්රාන්ත වල ඉන්න උන් කැරලි ගහනව ඒව දැකල . පට්ට ආතල් වෙයි ආසියාව ඉස්සරහට
2osama Well-known member Oct 25, 2010 81,584 72,784 113 මාලඹේ Feb 15, 2023 #6 hasithayad said: උන් ඇමරිකාවට බැලුම් එවලා මොකෝ කරන්නෙ බං Click to expand... ඇමරිකන් කාරයන්ට බැලුන් හිල් කරන්න පුරුදු කරනවා ඇති Reactions: sahases
hasithayad said: උන් ඇමරිකාවට බැලුම් එවලා මොකෝ කරන්නෙ බං Click to expand... ඇමරිකන් කාරයන්ට බැලුන් හිල් කරන්න පුරුදු කරනවා ඇති