පිස්සු හැදෙන China infrastructure ගේම් එක🤩🤩

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උන් ඇමරිකාවට බැලුම් එවලා මොකෝ කරන්නෙ බං
     
    • Like
    Reactions: 2osama

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චීනා ඉන්දියාවෙ අසෑම් ,නාගලෑන් ප්‍රාන්ත වටේ infrastructure develop කරනව ඉන්දියාවට රිදෙන්න . ඒ ප්‍රාන්ත වල ඉන්න උන් කැරලි ගහනව ඒව දැකල . පට්ට ආතල් වෙයි ආසියාව ඉස්සරහට :lol: :lol:
     
    • Haha
    Reactions: 2osama