පිස්සු හැදෙන x-ray

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අද පෙන්නන්න යන්නෙ එපා කරපුම x-ray වගයක්...හතුරෙකුටවත් මේ වගේ x-ray ගන්න වෙන්න එපා කියලා තමා ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ...බලන්නකො කොහොමද කියලා....


    පලවෙනි එක ඔලුවට බැහැපු හෙල්ලක්....





    හෙල්ලක් කිවුවාම ඉතින් හිතන්න එපා මේක රජකාලේ scene 1ක් කියලා...මේ x-ray 1 අවුරුදු 16 කොල්ලෙක්ගෙ....එයාගෙ යාලුවා අතින් තමා මේ සිද්ධිය වෙලා තියෙන්නෙ වැරදීමකින්.... අර spear gun එකකින් තමා මේ හෙල්ල කොල්ලගෙ ඔලුවට බැහැලා තියෙන්නෙ...අනේ අම්මේ කියලා හිතෙනව නේ.....


    Nail gun (ඇණ විදින machine)1කින් වෙච්ච අනතුරක්....





    පිස්සු නේ මේකත්.....Chinese dial 1 කට තමා මේ අවාසනාවන්ත සිදුවීම වෙලා තියෙන්නෙ...............


    මේක නම් පරණ එකක්




    මේ තියෙන්නෙ කකුලෙ මහපට ඇගිල්ලයි ඊට කලින් තියෙන ඇඟිල්ලයි (දබරගිල්ලද මොකක්ද එක) ඒ දෙක අතරින් ගියපු උණ්ඩයක්....බෝයර් යුද්ධය කාලෙ සිද්දියක්.....ඒ කියන්නෙ අවුරුදු 100කට විතර කලින්ලු....


    මේක නම් මොකක් හරි අවුලක් තියෙන dial 1කගෙ.....






    මෙයාගේ බඩේ තියෙන ටික පේනවානේ.....මොනව නම් හිතිලා මේ ටික ගිල්ලාද දන්නෙ නෑ....


    කලින් එක වගේ එකක්






    මේ පාර ගිලලා තියෙන්නෙ දැලි පිහියක්...ඔය තියෙන්නෙ ශෝක් එකට....අර පොඩියට තියෙන්නෙ blade තල....මන් හිතන්නෙ පොඩි බඩගිනි කාරයෙක් නෙමෙයි වගේ...නැත්නම් munchee super cream cracker 1ක් කනවනේ....


    මේකත් ගිලපු එකක් තමා හැබැයි වැරදිලා







    මේවා හොඳ පාඩම් එක එක ඒවා කටේ ඔබාගන්න අපේ අයියලා නංගිලා අක්කලා මල්ලිලාට...ඔය ඔබාගන්න මොකක් හරි එකක් මේ විදිහට ගිලුණොත් ඉතින් අබ සරණයි නේ.....මේක නම් වැරදිලා උගුරෙන් පල්ලම් බැහැලා තියෙන්නෙ ගෑනු කෙනෙක්ගේ....කොහොමත් ඉතින් ගෑනු අය එක එක ඒවා

    මේක නම් වෙලා තියෙන්නෙ දොස්තර උතුමෙක්ට පිං සිදුවෙන්න.....






    මේක නම් ටිකක් ප්‍රසිද්ධ සිද්දියක්ලු...ගෑනු කෙනෙක් මොකක් හරි operation 1ක් කරගෙන තියෙනවා බඩේ...කොහොමහරි operation 1ත් හොඳට කෙරිලා තියෙනවා....ඒත් මාස 18කට විතර පස්සේ අර ගෑනු කෙනා ඇවිත් කියලා තියෙනවා එයාගෙ බඩ රිදෙනව කියලා...බලද්දී දොස්තර උතුමන්ට එයාගෙ කතුර නෝනගේ බඩේ අමතක වෙලාලු.....බලන්නකො ඒකෙන් මේකෙන් ඒ ඉස්පිරිතාලෙට කතුරකුත් නැතිවුණා මාස 18ක්ම...



    මේක ඔලුවටම බැස්සට කොල්ල බේරිලා....





    මේකත් ඔලුවටම බැහැපු පිහියක්...ඒ උනාට දොස්තරලාගේ පිහිටෙන් කොල්ලා බේරිලා....


    මේ මොකක් කියලද හිතන්නෙ....







    බෝම්බයක් බෝම්බයක්.....මේ ඉන්නෙ හිරකාරයෙක්ලු....



    මේක ගැන නම් මට කියන්න බෑ..





    මේක pepsi company 1 වෙලද දැන්වීමක් කියලා හිතා ගන්නකෝ....ශරීරයට ඇතුල් වෙලා තියෙන්නෙ අධෝමුඛයෙන්ලු......හිතා ගන්න පුලුවන්නෙ එතකොට.....
    :yes:


    මේක සම්පූර්නයෙන්ම කොපි පේස්ට් කරපු එකක්..ගත්තෙ අපේ ලෝකය සයිට් එකෙන් බොලව්..ගොඩක් වැදගත් නිසා ඔන්න දැම්ම.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    8.gif
     
    • Like
    Reactions: kiripani

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුදුම හිතෙනවා...ඔක්කොටම වඩා අර ඇණ විදින එකකින් ඔලුව තුවාල වෙලා තිබ්බ එක...අම්මෝ..ඒ වෙලාවේ ඔලුව මොන විදිහට තියෙන්න ඇද්ද...:oo:good post tfs.
     
    • Like
    Reactions: kiripani

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    23750_2.jpg

    අරැම පුදුම එක්ස්රේ ගැන කියද්දි මේ ඈස්රේ එක මග ඈරැන එක පුදුමයි. මේක මේ අපේ රටේ උත්තමයෙක්ගෙ ඈස්රේ එකක්. ​වෛද්‍ය විද්‍යාවෙ හාස්කමකින් මේ හු(වැරදුනා)උත්තමයගෙ ජීවිතේ බේරැනා. මේ උත්තමය යාලුවෙක් එක්ක පොඩි සෙල්ලමක් කරන්න ගිහින් අත්වැරදීමකින් වෙච්ච දෙයක්ලු.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    23750_2.jpg

    අරැම පුදුම එක්ස්රේ ගැන කියද්දි මේ ඈස්රේ එක මග ඈරැන එක පුදුමයි. මේක මේ අපේ රටේ උත්තමයෙක්ගෙ ඈස්රේ එකක්. ​වෛද්‍ය විද්‍යාවෙ හාස්කමකින් මේ හු(වැරදුනා)උත්තමයගෙ ජීවිතේ බේරැනා. මේ උත්තමය යාලුවෙක් එක්ක පොඩි සෙල්ලමක් කරන්න ගිහින් අත්වැරදීමකින් වෙච්ච දෙයක්ලු.

    :rofl::rofl::P
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    niyamayi ban :D
    මට නෙමේ මුල් කතුවරයාට හිමි විය යුතුයි


    :baffled::oo:

    පුදුම හිතෙනවා...ඔක්කොටම වඩා අර ඇණ විදින එකකින් ඔලුව තුවාල වෙලා තිබ්බ එක...අම්මෝ..ඒ වෙලාවේ ඔලුව මොන විදිහට තියෙන්න ඇද්ද...:oo:good post tfs.

    :yes:මාවත් මුලින් කූල් වෙලා ගියා:D