පිස්සූ ජපන්නු!!!

csbtatu

Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    පිස්සූ ජපන්නු!!!

    :angry::angry: ජපන්නුන්ට පිස්සූ හැදිලා

    මේක තම ජපානේ අළුත්ම STYLE එක..

    B9rvV.jpg

    Hodai nam dannawa ne :rolleyes:
     
    Jun 27, 2011
    330
    38
    0
    එහෙම කියන්න එපා. උන් ඇමරිකන් කාරයාට වඩා හොදයි. උබ ඔය එකෙක් දෙන්නෙක් කරන එවා දාලා හැම එකාටම පිස්සු කියන්න එපා. :no:
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    එහෙම කියන්න එපා. උන් ඇමරිකන් කාරයාට වඩා හොදයි. උබ ඔය එකෙක් දෙන්නෙක් කරන එවා දාලා හැම එකාටම පිස්සු කියන්න එපා. :no:
    ඇමරිකන් කාරයට වැඩ හැම එකෙක්ම හොදයිනෙ...විහිළුවක් විදියට එහෙම දැම්මේ..ගනන් ගන්න එපා... :)
     
    Jun 27, 2011
    330
    38
    0
    ඇමරිකන් කාරයට වැඩ හැම එකෙක්ම හොදයිනෙ...විහිළුවක් විදියට එහෙම දැම්මේ..ගනන් ගන්න එපා... :)

    උන් අපිටවත් වඩා හොදයි. උබ පොඩ්ඩක් කථා කරලා බලපන් මම කියන්නේ බොරුද කියලා.
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    උන් අපිටවත් වඩා හොදයි. උබ පොඩ්ඩක් කථා කරලා බලපන් මම කියන්නේ බොරුද කියලා.
    ow ow bung mama dannawa..mama me thread eka damme pissu japannu set ekak gana..mama kiyanne naaa hamotama pissu kiyala...lol
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Japan unge okkoma hondai thiyena ekama waradda thama American karayage hema magulama unuth karanna yanawa