
ඇමරිකන් කාරයට වැඩ හැම එකෙක්ම හොදයිනෙ...විහිළුවක් විදියට එහෙම දැම්මේ..ගනන් ගන්න එපා...එහෙම කියන්න එපා. උන් ඇමරිකන් කාරයාට වඩා හොදයි. උබ ඔය එකෙක් දෙන්නෙක් කරන එවා දාලා හැම එකාටම පිස්සු කියන්න එපා.

ඇමරිකන් කාරයට වැඩ හැම එකෙක්ම හොදයිනෙ...විහිළුවක් විදියට එහෙම දැම්මේ..ගනන් ගන්න එපා...![]()
ow ow bung mama dannawa..mama me thread eka damme pissu japannu set ekak gana..mama kiyanne naaa hamotama pissu kiyala...lolඋන් අපිටවත් වඩා හොදයි. උබ පොඩ්ඩක් කථා කරලා බලපන් මම කියන්නේ බොරුද කියලා.