පිස්සොත් එක්ක වතුර බොන්නෙ කොහොමද ?
තවත් දැවෙන ප්රශ්නයක් තියෙනව සිංහලු

දැන් ඔය ජලසම්පාදන හා ජලාපවාහන එකෙන් බට දාල ගෙවල් වලට වතුර දීල තියෙනවනෙ තඩි බට ඇවිල්ල වෙන් කල්ල පොඩි බට දිගේ ගෙවල් වලට දෙනවනෙ

දැන් ගමේ ඉන්න මොකෙක් හරි මොලේ අමාරු කාරයෙක් ඔහොම තියෙන වතුර ලයින් එකට වතුර පාරෙ පීඩනයට වඩා වැඩි පීඩනේකිං පොම්පයක් හයි කල්ල වහ ගැහුවොන් මොකෑ වෙන්නෙ ?

මීටරේ හදල තියෙන්නෙ වතුර ආපස්සට යන්න බැරි වෙන්න නෙමේනෙ එහෙම බැරි වෙන්න හැදුවත් මීටරේට එහා තැනකිං කපල කෑල්ලක් ගහල අනික් අතට වහ පොම්ප කලොත් ?

ඒ පලාතෙ ඉන්න උන් තොගයක් එක පාරට වහ බීල මැරෙනවනෙ

ඉතිං ඒ විදිහට වතුර අරං ඉන්න උන්ට භය හිතෙන්නෑ ?