පිස්සොත් එක්ක වතුර බොන්නෙ කොහොමද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පිස්සොත් එක්ක වතුර බොන්නෙ කොහොමද ?

තවත් දැවෙන ප්‍රශ්නයක් තියෙනව සිංහලු :baffled: :baffled:
දැන් ඔය ජලසම්පාදන හා ජලාපවාහන එකෙන් බට දාල ගෙවල් වලට වතුර දීල තියෙනවනෙ තඩි බට ඇවිල්ල වෙන් කල්ල පොඩි බට දිගේ ගෙවල් වලට දෙනවනෙ :yes: :yes:
දැන් ගමේ ඉන්න මොකෙක් හරි මොලේ අමාරු කාරයෙක් ඔහොම තියෙන වතුර ලයින් එකට වතුර පාරෙ පීඩනයට වඩා වැඩි පීඩනේකිං පොම්පයක් හයි කල්ල වහ ගැහුවොන් මොකෑ වෙන්නෙ ? :sorry: :sorry:
මීටරේ හදල තියෙන්නෙ වතුර ආපස්සට යන්න බැරි වෙන්න නෙමේනෙ එහෙම බැරි වෙන්න හැදුවත් මීටරේට එහා තැනකිං කපල කෑල්ලක් ගහල අනික් අතට වහ පොම්ප කලොත් ? :confused: :confused:
ඒ පලාතෙ ඉන්න උන් තොගයක් එක පාරට වහ බීල මැරෙනවනෙ :sorry: :sorry:
ඉතිං ඒ විදිහට වතුර අරං ඉන්න උන්ට භය හිතෙන්නෑ ? :confused: :confused:
 
  • Like
Reactions: somalal

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
පිස්සෙක් කොය්ද අය්යෙ එච්චර දෙයක් කරන්නෙ
අනික පාර මැද පොලව හාරල කඩල හෙන වැඩ ගොඩාරියක් කරන්න ඕනි :rofl:
මෝඩ පස්නයක් :yes:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    තවත් දැවෙන ප්‍රශ්නයක් තියෙනව සිංහලු :baffled: :baffled:
    දැන් ඔය ජලසම්පාදන හා ජලාපවාහන එකෙන් බට දාල ගෙවල් වලට වතුර දීල තියෙනවනෙ තඩි බට ඇවිල්ල වෙන් කල්ල පොඩි බට දිගේ ගෙවල් වලට දෙනවනෙ :yes: :yes:
    දැන් ගමේ ඉන්න මොකෙක් හරි මොලේ අමාරු කාරයෙක් ඔහොම තියෙන වතුර ලයින් එකට වතුර පාරෙ පීඩනයට වඩා වැඩි පීඩනේකිං පොම්පයක් හයි කල්ල වහ ගැහුවොන් මොකෑ වෙන්නෙ ? :sorry: :sorry:
    මීටරේ හදල තියෙන්නෙ වතුර ආපස්සට යන්න බැරි වෙන්න නෙමේනෙ එහෙම බැරි වෙන්න හැදුවත් මීටරේට එහා තැනකිං කපල කෑල්ලක් ගහල අනික් අතට වහ පොම්ප කලොත් ? :confused: :confused:
    ඒ පලාතෙ ඉන්න උන් තොගයක් එක පාරට වහ බීල මැරෙනවනෙ :sorry: :sorry:
    ඉතිං ඒ විදිහට වතුර අරං ඉන්න උන්ට භය හිතෙන්නෑ ? :confused: :confused:

    මීටරේ හදල තියෙන්නේ වතුර ආපස්සට යන්න බැරිවෙන්න :yes: මම හිතන්නේ බටේ ගේ ඉස්සරහින් හිල්කරලා ගහන පිත්තල කෑල්ලත් වතුර ආපස්සට යන්නේ නැතිවෙන්න හදල ඇත්තේ.
     
    උඹ අද උදේ පුන්නක්කුද කෑවේ :baffled::eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වහ කියන්නේ එහෙනං ස්ටෑන්ඩර්ඩ් වහ දීල හරියන්නේ නැහැ

    අධිවිස දෙන්න ඕනේ

    රසදිය
    ආසනික්
    සයිනයිඩ්
    ක්ලෝරීන් කිලෝවක් විතර
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ අල්ලපු ගෙදර ගෑනි වෙලාවකට මීටරේ ගලවලා අනිත්පැත්ත හයි කරනවා අන්තිමේදී මාසේ බිලේ තියෙන්නේ පොඩි ගානක්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මීටරේ හදල තියෙන්නේ වතුර ආපස්සට යන්න බැරිවෙන්න :yes: මම හිතන්නේ බටේ ගේ ඉස්සරහින් හිල්කරලා ගහන පිත්තල කෑල්ලත් වතුර ආපස්සට යන්නේ නැතිවෙන්න හදල ඇත්තේ.

    අපේ වතුර සමිතියේ තියෙන මීටර් වල අනිත් පැත්ත වතුර යවන්නත් පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අපේ අල්ලපු ගෙදර ගෑනි වෙලාවකට මීටරේ ගලවලා අනිත්පැත්ත හයි කරනවා අන්තිමේදී මාසේ බිලේ තියෙන්නේ පොඩි ගානක්

    බොරු කියන්න එපා මිනියෝ මීටරේ වතුර යන්නේ එක පැත්තකට විතරයි :rofl:
    (2008 පස්සේ දුන්න අර ලොකු පිත්තල එක)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඔ්කට ඔච්චර මහන්සි වෙන්න ඔ්න නැ. ටැංකියට වහ දැම්මහම ඉවරයි.

    අනිත් එක, ඔය s lon බට වල කුඩා නැනෝ ප්‍රමාණයේ සිදුරු තියෙනවා. ඇතුලේ ජල පහර යන වෙිගයට පිටත පාංශු ජලය ඇතුලට ඇදිලා යනවා බ'නූලී ප්‍රමේයය අනුව, ඒක නිසා පංශු ජලයේ ්‍රියෙන විස බීජත් යනවා බං....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ අල්ලපු ගෙදර ගෑනි වෙලාවකට මීටරේ ගලවලා අනිත්පැත්ත හයි කරනවා අන්තිමේදී මාසේ බිලේ තියෙන්නේ පොඩි ගානක්
    :rofl: :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔ්කට ඔච්චර මහන්සි වෙන්න ඔ්න නැ. ටැංකියට වහ දැම්මහම ඉවරයි.

    අනිත් එක, ඔය s lon බට වල කුඩා නැනෝ ප්‍රමාණයේ සිදුරු තියෙනවා. ඇතුලේ ජල පහර යන වෙිගයට පිටත පාංශු ජලය ඇතුලට ඇදිලා යනවා බ'නූලී ප්‍රමේයය අනුව, ඒක නිසා පංශු ජලයේ ්‍රියෙන විස බීජත් යනවා බං....

    ක්ලෝරීන් වතුරනේ යන්නේ ඉතිං පාංශු ජලයේ විසබීජ ගියත් අව්ලක් නෑ :yes:
    අපිනං Pureit එකකට දාල ගන්නෙ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොරු කියන්න එපා මිනියෝ මීටරේ වතුර යන්නේ එක පැත්තකට විතරයි :rofl:
    (2008 පස්සේ දුන්න අර ලොකු පිත්තල එක)

    අනිත් පැත්ත යනවා මනුස්සයෝ :P, අපේ ගෙදර විශේශ තැනකින් දාපු ගේට්වෑල් එකක් තියෙනවා ඉස්සරහා ටැප් එකට වතුර ගන්න අමතක වෙලා ඒක ඇරලා තියෙන වෙලාවක මීටරේ ගාව තියෙන ගේට් වෑල් එක ඇර්ලා තිබ්බාම ටැන්කියේ වතුර පාරේ බට වලට යනවා :P:P:P (අපි වතුර ගන්නෙ ජල සම්පාදන එකෙන් නෙමේ)
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,127
    113
    මීටරේ හදල තියෙන්නේ වතුර ආපස්සට යන්න බැරිවෙන්න :yes: මම හිතන්නේ බටේ ගේ ඉස්සරහින් හිල්කරලා ගහන පිත්තල කෑල්ලත් වතුර ආපස්සට යන්නේ නැතිවෙන්න හදල ඇත්තේ.

    apassata yanawa ban. watercut ekakadi wathura apassata yanne. cut eka iwarawela wathura enakota hulan enne
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    apassata yanawa ban. watercut ekakadi wathura apassata yanne. cut eka iwarawela wathura enakota hulan enne
    :yes::yes::yes::yes::yes:
    last month connection ekak gatta
    danna kalin meeter eka mama baluwa pimbala
    depaththatama karakenawa meeter eka

    piththala meeter eka
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තවත් දැවෙන ප්‍රශ්නයක් තියෙනව සිංහලු :baffled: :baffled:
    දැන් ඔය ජලසම්පාදන හා ජලාපවාහන එකෙන් බට දාල ගෙවල් වලට වතුර දීල තියෙනවනෙ තඩි බට ඇවිල්ල වෙන් කල්ල පොඩි බට දිගේ ගෙවල් වලට දෙනවනෙ :yes: :yes:
    දැන් ගමේ ඉන්න මොකෙක් හරි මොලේ අමාරු කාරයෙක් ඔහොම තියෙන වතුර ලයින් එකට වතුර පාරෙ පීඩනයට වඩා වැඩි පීඩනේකිං පොම්පයක් හයි කල්ල වහ ගැහුවොන් මොකෑ වෙන්නෙ ? :sorry: :sorry:
    මීටරේ හදල තියෙන්නෙ වතුර ආපස්සට යන්න බැරි වෙන්න නෙමේනෙ එහෙම බැරි වෙන්න හැදුවත් මීටරේට එහා තැනකිං කපල කෑල්ලක් ගහල අනික් අතට වහ පොම්ප කලොත් ? :confused: :confused:
    ඒ පලාතෙ ඉන්න උන් තොගයක් එක පාරට වහ බීල මැරෙනවනෙ :sorry: :sorry:
    ඉතිං ඒ විදිහට වතුර අරං ඉන්න උන්ට භය හිතෙන්නෑ ? :confused: :confused:
    සෑහෙන ලොකු විසක් ඕනේ වෙයි නේද තනුක වෙලාත් විසවෙන්න හැම බටයකටම යන්න නම්...
    ග්‍රවිටි එකට බෙදාහරින තැනක සෑහෙන ප්‍රෙසර් එකක් ඕන වෙනවනේ... අඩුම ගානේ වතුර ස්ටොර් කරන ටැන්කියෙ උස වත්.... මීටරෙ ළඟට එන බටේ නෙවෙයිනෙ මේන් බට විදියට යන්නේ... ඒවා හයි ප්‍රෙසර්... ඉතින් ඔය කියන ප්‍රමානයෙ ප්‍රෙසර් එකක් දෙනකොට ප්ලාස්ටික් බටෙ පුපුරාවි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ක්ලෝරීන් වතුරනේ යන්නේ ඉතිං පාංශු ජලයේ විසබීජ ගියත් අව්ලක් නෑ :yes:
    අපිනං Pureit එකකට දාල ගන්නෙ :yes:

    ප්යුරිට් එකෙන් හැම ජරාවම යින් වෙන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    :yes::yes::yes::yes::yes:
    last month connection ekak gatta
    danna kalin meeter eka mama baluwa pimbala
    depaththatama karakenawa meeter eka

    piththala meeter eka

    දැන් අළුතින්ම දෙන්නේ වෙන එකක්.
    අපි ගත්තේ 2008, ඒක ළඟදී අත්තක් වැටිලා මීටරේ දෙපැත්තෙන් ම බටේ කැඩුණ, මම ආපහු හයි කරලා බැලින්නම් වතුර එන්නෙ නෑ - බලද්දි අනිත් පැත්ත හයි කරලා තියෙන්නෙ. ගලවලා පිඹලත් බැලුව එක පැත්තකට විතරයි යන්නෙ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ප්යුරිට් එකෙන් හැම ජරාවම යින් වෙන්නේ නෑ

    :yes: අව්ලක් නෑ තාම වතුරෙන් බෝවෙන ලෙඩක් හැදුණේ නෑ නේ :D