පිස්ස ඩ්‍රයිවර් - රේවතෝ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    කැම්පස් අවුට් වෙච්ච බූට් නිකායේ JVP හාන්දුරු කෙනෙක් වගේ පේන්නෙ, පට්ට ෆාස්ට් යනවා මීටින් එකක කතා කරනව වගේ:rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පෝරිසාදයා;25323954 said:
    කැම්පස් අවුට් වෙච්ච බූට් නිකායේ JVP හාන්දුරු කෙනෙක් වගේ පේන්නෙ, පට්ට ෆාස්ට් යනවා මීටින් එකක කතා කරනව වගේ:rofl:

    වහරක අභය උන්නාන්සෙලාගේ ගෝල හාන්දුරුවෝ තමයි මෙයාගේ යාලුවෝ...හිතාගන්න පුලුවන් නේ?:rofl::rofl::rofl: