පිසා හට් එකේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    පිසා හට් එකේ පෙරෙදා කැවා 2500ක ...400 ගානක් ඩිස්කවුන්ට් හම්බුනා...හිතල බලපන් එච්චර ඩිස්කවුකන්ට් දෙන්න....මම උන්ට කීයක් දීලාඇද්ද කියලා...අනික ගොඩක් කෙල්ලගෙ සල්ලී බන්...අනේ මන්දා....හිතට හෙන අවුල්...පෙරෙත කමත් එක විදියක විනාශයක්
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    අපරාදේ අද කෑවා නම් large එකට large එකක් free visa කාඩ් එකට...:P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කෙල්ලන්ගෙන් හැමදාම කන්න හම්බෙන්නේ නෑ. හම්බෙන ටිකේ කාපන්.. :rolleyes:
    ඔව් බැන්දට පස්සේ අපිව කනවා :D
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඇයි බන් දැන් කොමර්ෂල් කාඩ් එකෙන් large pizza එකක් ගත්තම තවත් large pizza එකක් නොමිලේ හම්බෙනවා නේද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පිසා හට් එකේ පෙරෙදා කැවා 2500ක ...400 ගානක් ඩිස්කවුන්ට් හම්බුනා...හිතල බලපන් එච්චර ඩිස්කවුකන්ට් දෙන්න....මම උන්ට කීයක් දීලාඇද්ද කියලා...අනික ගොඩක් කෙල්ලගෙ සල්ලී බන්...අනේ මන්දා....හිතට හෙන අවුල්...පෙරෙත කමත් එක විදියක විනාශයක්

    මෙහෙමයි හරියට බැලුවොත් පීසා එකක් හදන්න යන්නෙ නැහැ රු500ක් වත් .. අනෙක් සියල්ල Overheads and profits

    ඔක මොකක්ද බං 349/- Unlimted දුන්නේ
    :love::P
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඇයි බන් දැන් කොමර්ෂල් කාඩ් එකෙන් large pizza එකක් ගත්තම තවත් large pizza එකක් නොමිලේ හම්බෙනවා නේද?
    ඒ offer එක ඔනෑම වීසා card එකක‍ට දෙනවා බන් හැම thursday ..