අපේ අම්මටත් කැන්සර් එකක්. කිරියේ යාලුවෝ ගොඩාක් මට පිහිට උනා. දැන් අපෙ අම්මට ගොඩාක් දුරට හොදයි... බොහොම පින්..... අම්මට බෙහෙත් කරන්න නෙවිල් හොස්පිටල් එකට ගිය වෙලේ මට මේ කෙනාව දැක්කේ..... ඇදක අඩ අඩ හිටියා. බෙහෙත් ගන්න සල්ලි නැතුව මසෙට එකක් දෙන බෙහෙත් එක මාස දෙකකින් අරන් නෑ. අම්මයි එය්යි විතරයි ඉන්නේ. තව ලමයි 3නයි. මහත්තයා දාල ගිහින් ලෙඩේ දැනගත්තාම..... මම එවෙලේ බෙහෙත් ගන්න සල්ලි දුන්නා. පුලුවන් අය මේ කෙනාට උදව් කරන්න. එයව නෙවිල් එකෙන් මහරගමට යැව්වා. දැන් ඉන්නේ මහරගම කැන්සර් එකේ...
මහරගම අපේක්ෂා රෝහලේ පෙතිකාර ලබන මේ සහෝදරියට පෙනහල්ලේ සහා මොලයේ පිළිකා රෝගය නිසා මාසෙකට බෙහෙත් වලට 37000ක මුදලක් වැය වෙනවා.. පුළුවන් අය මෙයාගේ ජීවිතේ බේරගන්න උදව් කරන්න...
S.S. Anupama - 0752925968
commecial bank -8290024204
battaramulla