මෙ ඉන්නෙ අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය අපේම යාලුවෙක්. 2011 උන අවාසනාවන්ත රිය අනතුරකින් ඔහුගෙ මොලෙට බරපතල හානි උනා. මාස ගානක් දැඩිසත්කාර ඒකකයෙ ප්‍රථිකාර වලින් අනතුරුව ඔහුට ජීවත් වීමෙ අවස්ථාව උදා උනා. නමුත් දෛවයෙ සරදමකට ඔහුට අපි වගෙ හිනා වෙලා කථා කරන්න ඇවිදින්න පුලුවන් උනෙ නැහැ. මේ අනතුරට කලින් මේ යාලුව හොදට සංගීතය හදාරපු කෙනෙක්. පියානො වාදනයට මේ යාලුවට මාර හැකියාවක් තිබුනෙ. දැන් මොහුට ප්‍රථිකාර සදහා සෑහෙන මුදලක් වැය වෙනව. ඔහුගෙ පවුල යම්තම් ඇති හැකි පවුලක් උනත් මොහුගෙ අසනීපය සදහා ප්‍රථිකාර කිරීමට ගොස් දැන් ඉතාම අමාඅරුවෙන් තමයි අවශ්‍ය මුදල් සොයා ගන්නෙ. අපිට හැකි අයුරෙන් මොහුට පිහිට වෙමු. පුලුවන්නම් පොඩි උදව්වක් හරි කරන්න අනිත් අය අතරෙ බෙදා ගන්න.
මේ තියෙන්නෙ යාලුවගෙ FB ලින්ක් එක-https://www.facebook.com/dilu.romesh
ඩිලු පියානො වාදනයක යෙදුනු අයුරු-https://www.facebook.com/photo.php?v=182862285065219
විස්තර-0777299595
මේ තියෙන්නෙ යාලුවගෙ FB ලින්ක් එක-https://www.facebook.com/dilu.romesh
ඩිලු පියානො වාදනයක යෙදුනු අයුරු-https://www.facebook.com/photo.php?v=182862285065219
විස්තර-0777299595
Name: Dilu Romesh
Mother:W.P.Dorin Kurera
Account no:8260013703(Commercial Bank)
Mother:W.P.Dorin Kurera
Account no:8260013703(Commercial Bank)
පුලුවන්නම් බම්ප් එකක් දාල FB ෂෙයාර් කරන්න.
Last edited:

