පිහියක් ලග තබා ගැනීම

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නොමැරුනත් ඔහොම ඇන්නොත් කේස් මචන්
    වලියක් යද්දි අල්පෙනෙත්තක් ගෙදරින් ගෙනත් ඇන්නත් ඒක යන්නේ අපි ප්ලෑන් කරපු විදිහට
    වලියක් ගියොත් හොඳම වැඩේ කටින් කතා කරලා ශේප් වෙන එකයි
    අනිත් එකා ඇඟටම ආවොත් ටිකක් බර කරලා නහයට එකක් දෙන්න තියෙන්නෙ
    වැඩියෙන් උඩ පනින එකාට හයියෙන් එකක් දුන්නම වලිය ඉවරයි
    3න් 4 දෙනෙක් ගෙන් ගුටි කන එක සැපයි ඕවා වලින් ඇනලා පොලිසියේ ඉන්නවට වඩා

    tgO4h4d.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකද්ද බන් නිතර කේක් කපන්නේ ඔෆිස් එකේ උබ වාසනා බේකර්ස් එකේද වැඩ

    පිහි තියාගන්න එපා. පොලිසියට අහුවුනොත් උබව නිකරුය්නේ රස්තියාදු වෙන්න පුළුවන්
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Pissuda bn ubata pihi aragena yanna? Mokak hari case ekak gihin uba athmarakshawata oka use karath uba thamai varadikaraya venne pihi Aran gihin.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කේක් හැම වෙලාවෙම කපනවාද තොගෙ ඔෆිස් එකෙ?
    බයික් එකේ යන ගමනුත් කේක් කපනවද?
    ඕක ඔෆිස් එකේ තියලා වරෙන්

    ආත්මාරක්ෂාවට පිහිය ඔෆිස් එකේ තියලා හරියනවද බ්‍රෝ :lol:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කේක් කපන්න මේක:sorry::sorry: අපහස කරන්නඑපා යකො පිහියට...:sorry::sorry: බොසාව බය කරන්න විතරක් තියාගනින්..:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    G3LF7jd.jpg


    මේ වගේ pocket knife එකක් ගනින් බන්..
    මම නම් දාගෙන ඉන්නෙ පර්ස් එකේ..
    credit card එකකට transform කරා පොකට් එකේ දාගෙන හිටිය ඕන වෙලාවට අරන් පිහිය කරල දීපන් කේක්™ එක කපාගන්න..

    ලංකාවෙ නීතියට අනුව අගල් ගාන නම් මතක නෑ..
    පිහි ගෙනියන්න තහනම්..

    දෙයියොත් බස් එකේ පිහිය එලියට අරන් ඌව පොලිස්සියට උස්සන් ගිහින් දාල.. පොලිස් කාරය කියල ආත්මාරක්ෂාව ඕන නම් රිවෝල් එකක් ගන්න කියල..
    ඌ thread එකක් දාල තිබ්බෙ..
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    2 inches walata wadinam thahanam mn hithanne...
    lol uba cake kapanna kiyala boru neda kiyanna :lol:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    පොලොසියෙන් ඇල්ලුවොත් කියපන් කේක් ෆැක්ටරියක වැඩ කරන්නේ කියලා