පිහියක් ලග තබා ගැනීම
මම බයික් එකේ වැඩට යන්නේ. රෑට එහෙම ගමන් බිමන් තියෙනවා.
සහ ඔෆිස් එකේදී හදිස්සියට කේක් එහෙම කපන්නත් ඕන වෙනවා. එක නිසා නිතරම මගේ බෑග් එකේ මේ ජාතියේ පිහියක් තියෙනවා.
පොලිසියෙන් ඇල්ලුවොත් මට කෙස් ද ? ආත්මාරක්ෂාවට යම් දෙයක් ලග තියාගන්න එකට ලංකාවේ නිතිය මොකද්ද ?

අව්ලක් නෑ බං..
. නීති හදල හරි ලෙඩක් වට්ටවයි
. ඕව කතාකරන්න ගියොත් මල පනිනව අපිට