පිහියට මිටක් සහ රැම්බෝ පිහියක් හදන හැටි.

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    ජොනී බට්ට;17155259 said:

    grinder කරාට පස්සෙ ඉතින් ඉක්මනට මොට වෙනව. පන්නරේ තියන්න පුළුවන් ගේමක් නැ, හැබැයි මේ සුදු යකඩ නිසා රත් වෙච්ච ගමන් කළු වෙනව. ඒ නිසා මුකුත් කරේ නැ :D

    ඒක තමයි බන්.... මම නම් මිටට මොනව කලත් තලේට අත තියන්නෙ නෑ... ඔය සියුමැලි චයිනීස් පිහි කෑලි වල....
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    අපි ඉතින් මුල ඉඳන් ඔය බඩු ටික අරගෙන වැඩේ පටන් ගන්න කොට තුවක්කුවක් ගන්න ගාන වියදම් වෙලා :P

    එක පාරටම ඔය ඔක්කොම ගන්න ඔනේ නැහැ බන්...ටික ටික ගනින්... කාලයක් යනකොට දන්නෙම නැතිව tools ටික එකතු වෙයි...:yes::yes:
     

    digi

    Junior member
  • Apr 26, 2013
    35
    4
    8
    supiri machan....
    mn nam asama samurai kadu walata...kohomada machan ake curve aka hada ganne... Dannawa nam kiyala dendo...
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    පස්ට...

    මටත් කඩු පිහි අමාරුව තිබ්බ ඉස්සර..

    මේ තියෙන්නෙ කඩුව. දැන්නම් මලකඩ කාලා. ඉස්සර නම් පට්ටම ෂයින් එකට තිබ්බ.:yes:

    sWelQZg.jpg


    S9MCUJc.jpg


    i0T5L1C.jpg


    cY8RB2U.jpg



    තව යාලුවෙක්ට කඩුවකුයි පිහියකුයි හැදුව. ඒවගෙ ෆොටෝ නම් නෑ...:dull:

    තල හැදුවෙ අපේ පරණ L300 එකෙන් අයින් කරපු දුනුපටි වලින්. සේරම එව්වා හෝම් මේඩ් හොඳේ.. ඕලෙවල් කාලෙ තමා කලේ..:yes:

    කොහොමහරි ඔක්කොම හදල ඉවර වුනාම ග්‍රයින්ඩරේ ආමේචර් එකත් ගියා තඩි යකඩ ගාල ගාලම.:P

    පට්ට ත්‍රේඩ්.:D


    Pattai bn
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මිට ගහනවනං බර අඩුවෙන්න ගහපං.. පට්ට ඝනකම් ලීවලිං ගහන්න එපා..
    පිහියෙ අග්ගිස්ස බර වැඩිවෙන්න තියෙන්න ඕනෙ..
    අන්තිම හරියට වෙන්න යකඩෙ මහත් කල්ල හරි කමක් නෑ..
    නැත්තං මිට බරවැඩිවුනාම පිහිය ඈත ඉන්න මිනිහෙක්ට වගේ ඇනෙන්න දමල ගැහුවාම ගිහිං වදින්නෙ මිට..
    මිටේ බර වැඩිනිසා කැරකෙද්දි ඉස්සරහට මිට ඉලක්ක වෙන කාලෙ වැඩියි..
    ඇනුනත් මිටේ ශක්තිය හින්ද ලාවට ඇනිල කැරකෙනව..

    ඒ නිසා පුළුවන් තරම් මිට බර අඩුවෙන්න ගහපල්ල..
    ප්ලාස්ටික් කැඩුනත් ප්ලාස්ටික් මිට තමා හොඳ..


     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    මිට ගහනවනං බර අඩුවෙන්න ගහපං.. පට්ට ඝනකම් ලීවලිං ගහන්න එපා..
    පිහියෙ අග්ගිස්ස බර වැඩිවෙන්න තියෙන්න ඕනෙ..
    අන්තිම හරියට වෙන්න යකඩෙ මහත් කල්ල හරි කමක් නෑ..
    නැත්තං මිට බරවැඩිවුනාම පිහිය ඈත ඉන්න මිනිහෙක්ට වගේ ඇනෙන්න දමල ගැහුවාම ගිහිං වදින්නෙ මිට..
    මිටේ බර වැඩිනිසා කැරකෙද්දි ඉස්සරහට මිට ඉලක්ක වෙන කාලෙ වැඩියි..
    ඇනුනත් මිටේ ශක්තිය හින්ද ලාවට ඇනිල කැරකෙනව..

    ඒ නිසා පුළුවන් තරම් මිට බර අඩුවෙන්න ගහපල්ල..
    ප්ලාස්ටික් කැඩුනත් ප්ලාස්ටික් මිට තමා හොඳ..



    උබ කියන කතාව ඇත්ත, throwing knife එකකට මේ වගේ මිටක් ගැහුවොත් කචල් :dull: මිට කැඩුණු පිහියකට ඉතින් එදිනෙදා පාවිච්චියට මේ වගේ මිටක් නම් අවුලක් නැ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වක්පිහියකට මිටක් ගහනවනං කම්බි ඇණ දාලා රිවට් කරන්න ඕනෙද නැත්තං ඔය විදියටම ඉස්කුරුප්පු ඇණ සෙට්ද? :eek: