ජොනී බට්ට;17155259 said:
grinder කරාට පස්සෙ ඉතින් ඉක්මනට මොට වෙනව. පන්නරේ තියන්න පුළුවන් ගේමක් නැ, හැබැයි මේ සුදු යකඩ නිසා රත් වෙච්ච ගමන් කළු වෙනව. ඒ නිසා මුකුත් කරේ නැ
අපි ඉතින් මුල ඉඳන් ඔය බඩු ටික අරගෙන වැඩේ පටන් ගන්න කොට තුවක්කුවක් ගන්න ගාන වියදම් වෙලා![]()


පස්ට...
මටත් කඩු පිහි අමාරුව තිබ්බ ඉස්සර..
මේ තියෙන්නෙ කඩුව. දැන්නම් මලකඩ කාලා. ඉස්සර නම් පට්ටම ෂයින් එකට තිබ්බ.
![]()
![]()
![]()
![]()
තව යාලුවෙක්ට කඩුවකුයි පිහියකුයි හැදුව. ඒවගෙ ෆොටෝ නම් නෑ...
තල හැදුවෙ අපේ පරණ L300 එකෙන් අයින් කරපු දුනුපටි වලින්. සේරම එව්වා හෝම් මේඩ් හොඳේ.. ඕලෙවල් කාලෙ තමා කලේ..
කොහොමහරි ඔක්කොම හදල ඉවර වුනාම ග්රයින්ඩරේ ආමේචර් එකත් ගියා තඩි යකඩ ගාල ගාලම.
පට්ට ත්රේඩ්.![]()
supiri machan....
mn nam asama samurai kadu walata...kohomada machan ake curve aka hada ganne... Dannawa nam kiyala dendo...
මිට ගහනවනං බර අඩුවෙන්න ගහපං.. පට්ට ඝනකම් ලීවලිං ගහන්න එපා..
පිහියෙ අග්ගිස්ස බර වැඩිවෙන්න තියෙන්න ඕනෙ..
අන්තිම හරියට වෙන්න යකඩෙ මහත් කල්ල හරි කමක් නෑ..
නැත්තං මිට බරවැඩිවුනාම පිහිය ඈත ඉන්න මිනිහෙක්ට වගේ ඇනෙන්න දමල ගැහුවාම ගිහිං වදින්නෙ මිට..
මිටේ බර වැඩිනිසා කැරකෙද්දි ඉස්සරහට මිට ඉලක්ක වෙන කාලෙ වැඩියි..
ඇනුනත් මිටේ ශක්තිය හින්ද ලාවට ඇනිල කැරකෙනව..
ඒ නිසා පුළුවන් තරම් මිට බර අඩුවෙන්න ගහපල්ල..
ප්ලාස්ටික් කැඩුනත් ප්ලාස්ටික් මිට තමා හොඳ..
මිට කැඩුණු පිහියකට ඉතින් එදිනෙදා පාවිච්චියට මේ වගේ මිටක් නම් අවුලක් නැ.