grinder ekak nane bn.. Phhya kapagna wena wdiyak nada? Ykada kapana kiythakin beida bn?
පස්ට...
මටත් කඩු පිහි අමාරුව තිබ්බ ඉස්සර..
මේ තියෙන්නෙ කඩුව. දැන්නම් මලකඩ කාලා. ඉස්සර නම් පට්ටම ෂයින් එකට තිබ්බ.
![]()
![]()
![]()
![]()
තව යාලුවෙක්ට කඩුවකුයි පිහියකුයි හැදුව. ඒවගෙ ෆොටෝ නම් නෑ...
තල හැදුවෙ අපේ පරණ L300 එකෙන් අයින් කරපු දුනුපටි වලින්. සේරම එව්වා හෝම් මේඩ් හොඳේ.. ඕලෙවල් කාලෙ තමා කලේ..
කොහොමහරි ඔක්කොම හදල ඉවර වුනාම ග්රයින්ඩරේ ආමේචර් එකත් ගියා තඩි යකඩ ගාල ගාලම.
පට්ට ත්රේඩ්.![]()

