පිළිකාවට සිංහල වෙදකම

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕව නැති කරන්න ලෝකේ ගොඩක් ගස් වැල් වෙනත් ක්‍රම තියනව නමුත් ඒවාට FDA approval ගන්න කව්රුත් million ගණන් වියදම් කරනේ නැහැ මොකද commercial rights ගන්න පුළුවන් බෙහෙතක් නෙමෙය් නම් අනික් කට්ටියත් එක හදනවා research කරපු එකට කිසි ලාබයක් නැහැ..

    malignant cells වලට cytotoxic දේවල් ගස් වැල් වැල් වල ඇති..
    මෙතන ප්‍රස්නෙ ඕක නෙමෙයි..
    පිලිකාවක් ස්ථානන්තරනය වෙලා හතර වටේ ගියාට පස්සේ ඔය සෛල ඔක්කොම මරන්න බැහැ අර cytotoxic chemicals වලට, එතනයි ප්‍රස්නෙ තියෙන්නේ, chemotherapy පාව්ච්චි කරන්නේ malignant cells ප්‍රමානය අඩු කරලා මැරෙන්න යන කාලය වැඩි කර ගන්න, නැතුව "හොද" කරන්න නෙමෙයි
    immunotherapy, chemotherapy මෙච්චර advanced වෙලා තියෙන කාලෙක පිලිකාවකට ගස් තම්බලා බොනවා කියන්නේ ඌ සරලව අමු හරකෙක් කියන එක විතරයි

    ඔය සිංහල වෙද්දු ගාවට යන්නේ ඔය වගේ ලෙඩකට ඉතාම අඩු අද්යාපනයක් තියෙන අසරන මිනිස්සු, ඉතින් පව් ඒ මිනිස්සුත්, අන්තිමට නිකන් සල්ලි වියදම් කරලා පුදුම දුකක් විදලා මැරෙන්නේ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,049
    113
    පුතේ පිලිකා කියන්නේ සරලව immune system එකට attack කර ගන්න බැරි නිසා පවතින සය්ල..
    ඕව නැති කරන්න ලෝකේ ගොඩක් ගස් වැල් වෙනත් ක්‍රම තියනව නමුත් ඒවාට FDA approval ගන්න කව්රුත් million ගණන් වියදම් කරනේ නැහැ මොකද commercial rights ගන්න පුළුවන් බෙහෙතක් නෙමෙය් නම් අනික් කට්ටියත් එක හදනවා research කරපු එකට කිසි ලාබයක් නැහැ..
    උදාහරණයක් විදියට saw palmetto (ගහක්) ඕකෙන් අවරුදු 100 ගානක ඉඳන් 5α reductase inhibitor එකක් විදියට තට්ටේ එන එකට, prostate gland එක enlarge වෙන එකට මින්ස්සු දහස් ගානක් ගොඩ ගිහින් තියනවා, කිසම known ලොකු side effect එකුත් නැහැ.. දැන් සමහර western doctors ල පවා recommend කරනවා.. nonprofit university කීපෙකින් karapu පොඩි research තියනවා බඩු වැඩ කියල ඔප්පු වෙලත් තියනවා..
    නමුත් තාම western medicine වල එක බේතක් විදියට් පිළිගන්නෙත් නැහැ මොකද කව්රුත් එකට හරි research එකක් කරන්න සල්ලි වියදම් කරන්නේ නැහැ මොකද ලාබයක් ගන්න බැරි නිසා. ඉතින් FDA approval නැහැ..
    මම දන්නා එකෙකුත් ලඟදි stage 4 පිළිකාවක් හම්බෙලා operations වලටම ලක්ෂ 150
    ඕන එත් බඩු බනිස් වෙන්න පුළුවන් කියල ලංකාවේ well known oncologist කෙනෙක් කියපු එකා දැන් පිලිකාව නැහැ කියල india යවල test ආපු report එක පෙන්නනවා කොහෙද දුර වෙදෙක් ලඟට ගිහින් හොඳ කරන්..
    කවුද වෙදකම් කරලා තියෙනනේ? හොයලා දෙන්න පුලුවන්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම දන්නා එකෙකුත් ලඟදි stage 4 පිළිකාවක් හම්බෙලා operations වලටම ලක්ෂ 150
    ඕන එත් බඩු බනිස් වෙන්න පුළුවන් කියල ලංකාවේ well known oncologist කෙනෙක් කියපු එකා දැන් පිලිකාව නැහැ කියල india යවල test ආපු report එක පෙන්නනවා කොහෙද දුර වෙදෙක් ලඟට ගිහින් හොඳ කරන්..

    misdiagnosed වෙන්න පුලුවන්
    හැම tumor එකම malignant නැහැ, tissue biopsy test එකක් නැත්ව හරියටම කියන්න බැහැ පිලිකාවක්ද නැද්ද කියලා
    plus, spontaneous remission එකක් වෙන්න පුලුවන්

    මොකක් හරි පිලිකාවකට ඔය සින්හල වෙදෙක් බෙහෙත් හොයන් ඉන්නවනම් published කරන්න නැත්තම් publicly කතා කරන්න කියපන්කෝ, ලන්කාවේ සිංහල වෙදෙක්ට noble prize එක හම්බෙනවට අපිත් ආසයි 🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,031
    113
    malignant cells වලට cytotoxic දේවල් ගස් වැල් වැල් වල ඇති..
    මෙතන ප්‍රස්නෙ ඕක නෙමෙයි..
    පිලිකාවක් ස්ථානන්තරනය වෙලා හතර වටේ ගියාට පස්සේ ඔය සෛල ඔක්කොම මරන්න බැහැ අර cytotoxic chemicals වලට, එතනයි ප්‍රස්නෙ තියෙන්නේ, chemotherapy පාව්ච්චි කරන්නේ malignant cells ප්‍රමානය අඩු කරලා මැරෙන්න යන කාලය වැඩි කර ගන්න, නැතුව "හොද" කරන්න නෙමෙයි
    immunotherapy, chemotherapy මෙච්චර advanced වෙලා තියෙන කාලෙක පිලිකාවකට ගස් තම්බලා බොනවා කියන්නේ ඌ සරලව අමු හරකෙක් කියන එක විතරයි

    ඔය සිංහල වෙද්දු ගාවට යන්නේ ඔය වගේ ලෙඩකට ඉතාම අඩු අද්යාපනයක් තියෙන අසරන මිනිස්සු, ඉතින් පව් ඒ මිනිස්සුත්, අන්තිමට නිකන් සල්ලි වියදම් කරලා පුදුම දුකක් විදලා මැරෙන්නේ
    Penicillin හොයා ගන්න ඉස්සෙල්ලත් ඔහොම තම කට්ටිය talk දුන්නේ..
    Penicillin කියන්නේ Penicillium පුස් ජාතියෙන් ස්වාබිකව හදන දෙයක්, එක නිස්සරණය කරලා ගන්නවා මිසක් මිනිස්සු හදපු ලබ්බක් නෙමෙය්..
    දන්නවනේ peniciline කියන්නේ modern western medicine වල core එක වගේ දෙයක්, ඇන්ටි biotic වල මුලරම්බය..
    ඕකට කියන්නේ western medicne වල Wonder drug කියල.
    එනිසා නිකන් big pharma කියන ඒවා අහල මෝඩ වෙන්න එපා..
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Penicillin හොයා ගන්න ඉස්සෙල්ලත් ඔහොම තම කට්ටිය talk දුන්නේ..
    Penicillin කියන්නේ Penicillium පුස් ජාතියෙන් ස්වාබිකව හදන දෙයක්, එක නිස්සරණය කරලා ගන්නවා මිසක් මිනිස්සු හදපු ලබ්බක් නෙමෙය්..
    දන්නවනේ peniciline කියන්නේ modern western medicine වල core එක වගේ දෙයක්, ඇන්ටි biotic වල මුලරම්බය..
    ඕකට කියන්නේ western medicne වල Wonder drug කියල.
    එනිසා නිකන් big pharma කියන ඒවා අහල මෝඩ වෙන්න එපා..

    penicillin වලින් bacterial infection එකක් හොද වෙන්නත් immune system එක තියෙන්න ඕන, penicillin වලින් තනියෙන් ඔය වැඩේ කරන්නැහැ, bacterial infection එකකුයි metastatic cancer එකකුයි සම කරන්න බැහැ

    big pharma කියන්නේ එකක්, terminal illness කියන්නේ තව එකක්, ඕවගේ ලොකු අතු, billionaires ලා ඕන තරම් පිලිකා වලින් මැරිලා තියෙනවා, terminal illness වලට බෙහෙක් හොයන එක financial purposes නිසා නතර වෙන්නැහැ

    අනික ඉතින් හොද කරන්න පුලුවන්නනම් හොදයි සිංහල බෙහෙත් වලින්, කොච්චර දෙයක්ද බන්, cancer hospital එකේ කොච්චර පොඩි උන් ඉන්නවද, බයිලා විතරනේ එකනේ ප්‍රස්නේ, එක documented cases එකක් වත් නැහැ
     
    • Like
    Reactions: Dissa rox

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මොනවද මචන් උඹලා කරපු රිසර්ච් එක එක වැඩි විස්තර ටිකක් කියපන්කො
    පාරම්පරික ශබ්ද විද්‍යාවත්, ඒ මගින් සයිලීය ස්වසනයට ඇතිකළ හැකි බලපෑමත් සම්බන්දව. මන්තරයක් සිද්ධි වෙනවා කියන කන්සෙප්ට් එකේ සත්‍ය තාවය පිලිබඳ ගවේෂණයක් උනත් වෙනත් ඉපැරණි විද්‍යා කීපයක් ගැනම දැනගන්න ඉගෙන ගන්න, අත්හදා බලන්න අවස්ථාව ලැබුනා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    penicillin වලින් bacterial infection එකක් හොද වෙන්නත් immune system එක තියෙන්න ඕන, penicillin වලින් තනියෙන් ඔය වැඩේ කරන්නැහැ, bacterial infection එකකුයි metastatic cancer එකකුයි සම කරන්න බැහැ

    big pharma කියන්නේ එකක්, terminal illness කියන්නේ තව එකක්, ඕවගේ ලොකු අතු, billionaires ලා ඕන තරම් පිලිකා වලින් මැරිලා තියෙනවා, terminal illness වලට බෙහෙක් හොයන එක financial purposes නිසා නතර වෙන්නැහැ

    අනික ඉතින් හොද කරන්න පුලුවන්නනම් හොදයි සිංහල බෙහෙත් වලින්, කොච්චර දෙයක්ද බන්, cancer hospital එකේ කොච්චර පොඩි උන් ඉන්නවද, බයිලා විතරනේ එකනේ ප්‍රස්නේ, එක documented cases එකක් වත් නැහැ
    I can provide details of many who spent a considerable amount on Fakebook wedamahattayas. Sadly they all ended up 6ft under. It's useless to argue when someone believes bogus claims on the Fakebook.

    BTW, FYI Penicillin works in a different way. Bacteria has a protective cell wall. One of the components is peptidoglycan which then cross links to other peptidoglycan chains. This needs an enzyme called DD-transpeptidase. Penicillin belongs to the the beta-lactam family which has a four-membered beta-lactam ring. The beta-lactam ring binds to the DD-transpeptidase, inhibiting its cross-linking activity and preventing new cell wall formation. Without a cell wall, the bacteria is finished. This is a simple explanation and note that there are some differences in gram positive & negative bacteria.

    Likewise there are many DHT blockers other than "saw palmetto". None of these are really proven. But the native Americans have been using it's berries for urinary problems for over a century.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    පාරම්පරික ශබ්ද විද්‍යාවත්, ඒ මගින් සයිලීය ස්වසනයට ඇතිකළ හැකි බලපෑමත් සම්බන්දව. මන්තරයක් සිද්ධි වෙනවා කියන කන්සෙප්ට් එකේ සත්‍ය තාවය පිලිබඳ ගවේෂණයක් උනත් වෙනත් ඉපැරණි විද්‍යා කීපයක් ගැනම දැනගන්න ඉගෙන ගන්න, අත්හදා බලන්න අවස්ථාව ලැබුනා.
    පට්ටනේ , උඹලගේ රිසර්ච් එක ගැන විස්තර දාලා ත්‍රෙඩ් දාපන්කෝ මචන් , උඹ ත්‍රෙඩ් එක දැම්මොත් මෙතන ලින්ක් එක දාපන් , නැත්නම් ත්‍රෙඩ් එක මිස් වෙනවා
     
    • Love
    Reactions: lankalk

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    no ග්ලුකෝස්
    මෙන්න මේ සිනෙක ඇත්තද බන්. මම දැක්ක මේ සින් එකෙන් හොද උන අයගේ වීඩියෝ කීපයක්. බෙහෙත් අරගෙනත් නැ උන් නම්. කිමෝ තෙරපි මොනවත් කරලා නැ.
     
    • Like
    Reactions: Brandy2020

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    උදව්වක් විදිහට කියන්නම්
    metastasized වුන පිලිකාවක් හොද කරන්න බැහැ "සාමාන්යෙන්"
    මුලින්ම පිලිකා සයිලයක් හැදිලා ඒක ගුනනය වෙලා ගෙඩියක් හැදෙනනවා ඕක වෙන කාලේ තමයි සාමාන්යෙන් stage 0-1

    ඔය ගෙඩිය එක තැනක විතරක්නම් තියෙන්නෙ අවුලක් නැහැ, ප්‍රස්නෙ වෙන්නේ ඕකෙන් සයිල ගැලවිලා ගියහම, ඒ සයිල ගිහින් ඇගේ තව තව තැන් වල් ඔය වගේ ගෙඩි හදනවා, ස්තානානන්තරනය කියන්නේ ඕකට

    stage 0,1 tumors surgery එකකින් අයින් කරලා complete remission එකකට යන්න පුලුවන්, stage 2 ත් වැඩි සම්බාවිතාවක් තියෙනවා chemo, surgery, radiotherapy වලින් complete remission එකකට යන්න
    stage 3,4 වලදි බොහෝ දුරට complete රෙමිසන් එකකට යන්න බැහැ (ගොඩක් පිලිකා වලදි), එතකොට surgery, radiotherapy, chemo, immunotherapy කරලා ජීවත් වෙන කාලේ වැඩි කර ගන්න පුලුවන්
    ඒත් "spontaneous remissions" වාර්තා වෙලා තියෙනවා stage 4 b2 මැරෙන්න ඔන්න මෙන්න හිටපු අයගෙනුත්, scientists ලා හිතන්නේ මොකක් හරි infection එකකින් immune system එක trigger වෙලා කියලා එහෙම වෙන්නේ, ඒත් හරි පැහැදිලි කිරීමක් නැහැ, ඒ නිසා හොද වෙන්න පුලුවන් stage 4 පිලිකාවක් වුනත්

    හැබැයි මෙච්චර වයිද්ය තාක්සනය දියුනු වෙච්ච කාලෙක පිලිකාවක් වගේ ලෙඩකට සිංහල බෙහෙත් කරන එක කරන්න පුලුවන් මෝඩම වැඩක්, කොල කෑලි තම්බලා බීලානම් කවදාවත් stage 0-1 පිලිකාවක් වත් හොද කරන්න බැහැ බන්, ගිහින හොද oncologist කෙනෙක් හමුබෙන්න
    100000% true
     
    • Like
    Reactions: Fiona Dabare

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පුතේ පිලිකා කියන්නේ සරලව immune system එකට attack කර ගන්න බැරි නිසා පවතින සය්ල..
    ඕව නැති කරන්න ලෝකේ ගොඩක් ගස් වැල් වෙනත් ක්‍රම තියනව නමුත් ඒවාට FDA approval ගන්න කව්රුත් million ගණන් වියදම් කරනේ නැහැ මොකද commercial rights ගන්න පුළුවන් බෙහෙතක් නෙමෙය් නම් අනික් කට්ටියත් එක හදනවා research කරපු එකට කිසි ලාබයක් නැහැ..
    උදාහරණයක් විදියට saw palmetto (ගහක්) ඕකෙන් අවරුදු 100 ගානක ඉඳන් 5α reductase inhibitor එකක් විදියට තට්ටේ එන එකට, prostate gland එක enlarge වෙන එකට මින්ස්සු දහස් ගානක් ගොඩ ගිහින් තියනවා, කිසම known ලොකු side effect එකුත් නැහැ.. දැන් සමහර western doctors ල පවා recommend කරනවා.. nonprofit university කීපෙකින් karapu පොඩි research තියනවා බඩු වැඩ කියල ඔප්පු වෙලත් තියනවා..
    නමුත් තාම western medicine වල එක බේතක් විදියට් පිළිගන්නෙත් නැහැ මොකද කව්රුත් එකට හරි research එකක් කරන්න සල්ලි වියදම් කරන්නේ නැහැ මොකද ලාබයක් ගන්න බැරි නිසා. ඉතින් FDA approval නැහැ..
    මම දන්නා එකෙකුත් ලඟදි stage 4 පිළිකාවක් හම්බෙලා operations වලටම ලක්ෂ 150
    ඕන එත් බඩු බනිස් වෙන්න පුළුවන් කියල ලංකාවේ well known oncologist කෙනෙක් කියපු එකා දැන් පිලිකාව නැහැ කියල india යවල test ආපු report එක පෙන්නනවා කොහෙද දුර වෙදෙක් ලඟට ගිහින් හොඳ කරන්..
    ඔව් එක වෙද හාමිනේ කෙනෙක් පියයුරු පිළිකාවට බෙහෙත් කරණවා. එත් vip ක්ලබ් එකක වගේ තමා වටේ ඉන්නා කටිටියගේ හිතවතුන්ට විතරයි. හැමෝටම ප්‍රතිකාර කරන්නේ නෑ.ගමේ ඉන්නේ රැජිනක් වගේ.තනේ ගෙඩිය කියන නමින් තමා ඒ වේද නෝනා පියයුරු පිළිකාව හදුන්වන්නේ.බෙහෙතක් හදනවා යක්බේරිය,ගුරුළු රජ,වල් ලුණු කලවන් පිළිකාව(පිළිකා සයිල ගැටිති ලොකු නං) පියයුරෙන් උඩට මතුවෙලා ගැලවිලා වැටෙනවා.කියනකොට මැජික් වගේ උනාට මගේ හිතවතුන් කීපදෙනෙක්ම තමන්ගේ ඥාතීන්ට ප්‍රතිකාර කරලා හොඳ කර ගත්ත.ලඟදි තව කෙනෙක්ව යවන්න ඇහුවහම එවන්න එපා කිවුව.යු ටියුබ් හිඟන්නෙක් ගිහිල්ල එතන හාල.අපේ පාරත් වැහුනා.
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    පිලිකාවක් හැදිලා නම් ස්කෑන් අනන්මනන් කරාට පස්සෙ ඒක පැතිරිලා කියලා දන්නවා නම් වයස 50 වගේ එහා කෙනෙක් නම් එක එක වෙදකම් පස්සෙ දුවනවට වඩා හොඳයි ඒ මනුස්සයාගෙ ජීවිතේ ඉතුරු කාලේ පුලුවන් තරම් එයා කැමති දේවල් කරන්න කන්න බොන්න දීලා සතුටින් තියන එක. එහෙම නොකර රට වටේ වෙදමහත්තුරු හොයාගෙන ගිහින් හොඳම ඔන්කොලොජිස්ට්ලා අල්ලන්න දවල් රෑ නොබලා ගිහින් හෙම්බත්වෙන එක අපරාදෙ.
    පැතිරිලා නැත්නම් ඔන්කොලොජිස්ට් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන ඒ ප්‍රතිකාර කරන්න, ඊට අමතරව සිංහල බෙහෙත් බලන්න
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    ඔව් එක වෙද හාමිනේ කෙනෙක් පියයුරු පිළිකාවට බෙහෙත් කරණවා. එත් vip ක්ලබ් එකක වගේ තමා වටේ ඉන්නා කටිටියගේ හිතවතුන්ට විතරයි. හැමෝටම ප්‍රතිකාර කරන්නේ නෑ.ගමේ ඉන්නේ රැජිනක් වගේ.තනේ ගෙඩිය කියන නමින් තමා ඒ වේද නෝනා පියයුරු පිළිකාව හදුන්වන්නේ.බෙහෙතක් හදනවා යක්බේරිය,ගුරුළු රජ,වල් ලුණු කලවන් පිළිකාව(පිළිකා සයිල ගැටිති ලොකු නං) පියයුරෙන් උඩට මතුවෙලා ගැලවිලා වැටෙනවා.කියනකොට මැජික් වගේ උනාට මගේ හිතවතුන් කීපදෙනෙක්ම තමන්ගේ ඥාතීන්ට ප්‍රතිකාර කරලා හොඳ කර ගත්ත.ලඟදි තව කෙනෙක්ව යවන්න ඇහුවහම එවන්න එපා කිවුව.යු ටියුබ් හිඟන්නෙක් ගිහිල්ල එතන හාල.අපේ පාරත් වැහුනා.
    Steve Harvey Wow GIF by NBC
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
    පොලොස් වෙදෙක් හිටියා බලංගොඩ පැත්තෙ දැන් ඉන්නවද දන්නෑ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    @lankalk - එහෙමද මට මතකයි කළු බණ්ඩාර දෙවි කියල ෆොටෝ එකක් එල්ලලා තිබ්බද කොහෙද.. පොරගෙ නම කපුරු බණ්ඩාර නේද?

    @maxraj - ඕවූ ඕනෙ එකකට කරනවා, බෙහෙත් දෙනවට අමතරව ගෙවල් ආරක්ෂා/ පේන එහෙමත් කියනව. හැබැයි 99% වගෙ එන්නෙ බෙහෙත් ගන්න.

    මං ඉතිං උදේ හවා ඉංග්‍රීසි බෙහෙත් අත පත ගාන කෙනෙක්. ඒත් සිංහල වෙදකමෙන් හොඳ වුනාම පිළිගන්න ඕනෙ.අනිත් අයව දැනුවත් කරන්න ඕන.

    හොර සිංහල වෙද්දු ඉන්නවා ඒක වෙනම කථාවක්. ඒ කියල හැමෝම බොරු කරන්නෙ නැහැ.

    ඉංග්‍රීසි වෙද්දුත් කොච්චර ඉන්නවද ප්‍රැක්ටිස් එකක් නැති. ඉංග්‍රීසි වෙද්දු කොච්චර නං මිනිස්සුන්ට කෙලවනවද, මරවනවද වැරදි දේවල් කරලා/ මිස් diagnosis කරලා. ඉංග්‍රීසි වෙද්දු කරන ගොන් වැඩ බලු වැඩ කියන්න ගියොත් කුණුහරප කියල නැවතෙන්නෙ.