පිළිකාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ගුධ මාර්ගයේ පිළිකාවක් හැඳුන කෙනෙක් අපේ පැත්තෙ ඉන්නව
    කේස් එක දරුණුයි මචංල, ගුධ මාර්ගය අයින් කරලලු :shocked:, පැකට් එකක් වගේ දෙයක් එල්ලන්ලු ඉන්නෙ..
    :(
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    එළකිරි එකේ පිළිකා කියන වචනේ දාලා තියෙන නුල් දකිද්දීත් ඇග හිරි වැටෙනවා බන් . ඉක්මන් සුවය පතමි
    :oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නේ ස්ටොක් කරල තියාගෙන අවශ්‍ය වෙලාවට එලියට දාන්න බැරිද, ඔටෝ පැකට් එකට පිරෙනවලුද :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඒ කියන්නේ ස්ටොක් කරල තියාගෙන අවශ්‍ය වෙලාවට එලියට දාන්න බැරිද, ඔටෝ පැකට් එකට පිරෙනවලුද :oo:

    ගුධ මාර්ගෙ අයින් කරල නං ඇතුලෙ ස්ටොක් වෙන්ඩ තැනක් නෑනෙ බං..
    පැකට් එකට වෙන්ඩ ඇති එකතු වෙන්නෙ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    එළකිරි එකේ පිළිකා කියන වචනේ දාලා තියෙන නුල් දකිද්දීත් ඇග හිරි වැටෙනවා බන් . ඉක්මන් සුවය පතමි
    :oo::oo:

    :yes::(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංසාර දුක තේරුම් ගන්න අමාරු නෑ බන් ඕව ඇහුවම.. :(ඉක්මන් සුවය ලැබේවා
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කුස්වෙල වෙද හාමුදුරුවො ගාවට ගිනියන්න.බෙහෙත් කරන්න.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    හරක් මස්,ඵළු මස් වැඩියෙන් කෑවහම ඕක හැදෙනවා කියලා පිළිකා රොහලේ ඩොක්ට කෙනෙක් Tv ඵකේ කිව්වා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඉදිරියේ රාළ;20493479 said:
    මෙන්න මේක තමා කළ හැකි එකම දේ.

    ඔපරේෂන් එක කරල දැං බෑග් එකක් හයි කරලලු..

    About_Colostomy_770new.jpg
     
    ඔපරේෂන් එක කරල දැං බෑග් එකක් හයි කරලලු..
    ඕවට තමා කියන්නෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියලා. ඔපරේෂන් කරල රෝග ලක්ෂණය අයින් කළාට ලෙඩේට මූලික හේතුව ඇඟෙන් අයින් වෙලා නෑනේ. ඒක අයින් කරගන්න කුස්වල හාමුදුරුවන්ට කියලා.
     
    • Like
    Reactions: WhiteWalker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    හරක් මස්,ඵළු මස් වැඩියෙන් කෑවහම ඕක හැදෙනවා කියලා පිළිකා රොහලේ ඩොක්ට කෙනෙක් Tv ඵකේ කිව්වා..

    වෙන්ඩ ඇති, මේ තියෙන්නෙ මේ පිලිකාවට හේතු..

    1.Increasing age

    2.Smoking

    3.Family history of colon or rectal cancer (ආරෙටත් යනව වගේ)

    4.High-fat diet and/or a diet mostly from animal sources (a diet usually found in developed countries such as the United States)

    5.Personal or family history of polyps or colorectal cancer

    6.Inflammatory bowel disease
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඉදිරියේ රාළ;20493557 said:
    ඕවට තමා කියන්නෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියලා. ඔපරේෂන් කරල රෝග ලක්ෂණය අයින් කළාට ලෙඩේට මූලික හේතුව ඇඟෙන් අයින් වෙලා නෑනේ. ඒක අයින් කරගන්න කුස්වල හාමුදුරුවන්ට කියලා.

    කොහෙද සහෝ ඔය හාමුදුරුවෝ වැඩඉන්නේ ???