ගුධ මාර්ගයේ පිළිකාවක් හැඳුන කෙනෙක් අපේ පැත්තෙ ඉන්නව
කේස් එක දරුණුයි මචංල, ගුධ මාර්ගය අයින් කරලලු
, පැකට් එකක් වගේ දෙයක් එල්ලන්ලු ඉන්නෙ..

කේස් එක දරුණුයි මචංල, ගුධ මාර්ගය අයින් කරලලු
, පැකට් එකක් වගේ දෙයක් එල්ලන්ලු ඉන්නෙ..
, පැකට් එකක් වගේ දෙයක් එල්ලන්ලු ඉන්නෙ..
ඒ කියන්නේ ස්ටොක් කරල තියාගෙන අවශ්‍ය වෙලාවට එලියට දාන්න බැරිද, ඔටෝ පැකට් එකට පිරෙනවලුද
එළකිරි එකේ පිළිකා කියන වචනේ දාලා තියෙන නුල් දකිද්දීත් ඇග හිරි වැටෙනවා බන් . ඉක්මන් සුවය පතමි
![]()


සංසාර දුක තේරුම් ගන්න අමාරු නෑ බන් ඕව ඇහුවම..ඉක්මන් සුවය ලැබේවා

මෙන්න මේක තමා කළ හැකි එකම දේ.කුස්වෙල වෙද හාමුදුරුවො ගාවට ගිනියන්න.බෙහෙත් කරන්න.
ඉදිරියේ රාළ;20493479 said:මෙන්න මේක තමා කළ හැකි එකම දේ.
ඒ කියන්නේ ස්ටොක් කරල තියාගෙන අවශ්‍ය වෙලාවට එලියට දාන්න බැරිද, ඔටෝ පැකට් එකට පිරෙනවලුද


ඕවට තමා කියන්නෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියලා. ඔපරේෂන් කරල රෝග ලක්ෂණය අයින් කළාට ලෙඩේට මූලික හේතුව ඇඟෙන් අයින් වෙලා නෑනේ. ඒක අයින් කරගන්න කුස්වල හාමුදුරුවන්ට කියලා.ඔපරේෂන් එක කරල දැං බෑග් එකක් හයි කරලලු..
හරක් මස්,ඵළු මස් වැඩියෙන් කෑවහම ඕක හැදෙනවා කියලා පිළිකා රොහලේ ඩොක්ට කෙනෙක් Tv ඵකේ කිව්වා..
ඉදිරියේ රාළ;20493557 said:ඕවට තමා කියන්නෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාව කියලා. ඔපරේෂන් කරල රෝග ලක්ෂණය අයින් කළාට ලෙඩේට මූලික හේතුව ඇඟෙන් අයින් වෙලා නෑනේ. ඒක අයින් කරගන්න කුස්වල හාමුදුරුවන්ට කියලා.