පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගොඩාක් වටිනා පොස්ට් එකෙක්. කොහොම උනත් මට මේ පොස්ට් එක මග අරුන එකක්. එත් දැන් කියෙව්වනේ. ගොඩාක් ස්තුතියි පොස්ට් එක අපිත් එක්ක බෙදා ගත්තට. සැමදා නිරෝගී සුවය ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා...!!:):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "කටුපිල"ත් පිළිකාවලට හොඳ‍යි කි‍යලා කි‍යනවා.
    ff+%281%29.jpg