පිළිකා හඳන තවත් මාරයෝ හතරක්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පිළිකා හඳන තවත් මාරයෝ හතරක්

    මිනිස් සමාජයේ භාවිතා කරන රසායනිකයන් හතරක් පිළිකා ඇතිකරණ ද්‍රව්‍ය ලෙස නම් කිරීමට ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව කටයුතු කැර තිබේ.
    මෙලෙස නම්කැර ඇත්තේ රබර් කර්මාන්ත සඳහාත් පළිබෝධ නාශක සඳහාත් යොදා ගන්නා ඕතෝ තොලුයිඩින් නමැති රසායනික ද්‍රව්‍යයකි. එමෙන් ම පිරිසිදු කිරීම් සඳහා භාවිතා කරන රසායනිකයක් වන පළමුවැනි බ්‍රෝමොප්‍රොෙප්න් ද පිළිකා කාරක ලෙස නම්කැර ඇත. ඉනධන හා දුම්වැටිවල අඩංගු කුමේන් නමැති රසායනිකයකත් දැව ආරක්ෂක මිශ්‍රණයක් වන පෙන්ටක්ලොරොෆෙනෝල් පිළිකා කාරක විය හැකියැයි නම්කැර ඇති අනෙක් ද්‍රව්‍ය තුනයි.
     
    • Like
    Reactions: Lewke and Mr.Tom

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    2.gif