පිළිකුල් සහිත වූ අනිතය වූ අප කුණු ශරීරය

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
පිළිකුල් සහිත වූ අනිතය වූ අප කුණු ශරීරය


මගේ මුල්ම Thrd එක :D







සංවේඩී දර්ශන බලන්න අමාරූ අය බලන්න එපා. මේ විදියට දැම්මෙත් ඒකයි. :(

https://www.youtube.com/watch?v=8XWByzgysQs
https://www.youtube.com/watch?v=FqY1GePkSQA

ගත්තෙ දහම් විල යූටියුබ් චැනල් එකෙන්. :yes:
 

lokka123

Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මුලු ඔලුගෙඩියම පනුවො ගහල තියෙද්දි පණ තියෙන්න පුලුවන්ද බන් මිනිහෙකුට... :shocked::shocked::shocked:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මුලු ඔලුගෙඩියම පනුවො ගහල තියෙද්දි පණ තියෙන්න පුලුවන්ද බන් මිනිහෙකුට... :shocked::shocked::shocked:
    ඒක ටමා අයියෙ කරුමය කියන්නෙ.
    කාටවත් කරදරයක් නැතිව විදවන්නෙ නැතුව මැරෙන්නත් පින් කරන්න ඕන.
    බලන්නකො ගොඩක් මිනිස්සු දරුවන්ට පවා දහ දුක් දීලනේ මැරෙන්නෙ.


    eka nan karumayak bn :(

    ඔව් අයියෙ.
    අහම්බයෙන් සෙට් උනේ මේකෙ ඔය යක්කු එලවන Video වගයක් බලද්දි.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    appatasiri
    අපේ තාත්තට පෙන්නලා බැනුම් ඇහුවා උදේ පාන්දර :rofl:
    ඒත් අයියෙ මේ වගේ දේවලුත් මිනිස්සු දකින්න ඕනි.
    ගොඩක් අය ජීවත් වෙන්නෙ මැරෙන්නෙ නෑ වගේනේ.
    අනික බලන්නකො අපි කොච්චර විච්චූරන කලත් කොච්චර සුවද ඇග පුරාම හලාගත්තත් මොන ජරාගොඩක්ද කියලා මේ සරීරෙ. :(
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඒක ටමා අයියෙ කරුමය කියන්නෙ.
    කාටවත් කරදරයක් නැතිව විදවන්නෙ නැතුව මැරෙන්නත් පින් කරන්න ඕන.
    බලන්නකො ගොඩක් මිනිස්සු දරුවන්ට පවා දහ දුක් දීලනේ මැරෙන්නෙ.




    ඔව් අයියෙ.
    අහම්බයෙන් සෙට් උනේ මේකෙ ඔය යක්කු එලවන Video වගයක් බලද්දි.
    යක්කු එලවන වීඩියෝ තියනවා නම් ලින්ක් ewapanko
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,587
    1,460
    113
    Sri Lanka
    Budu Saranai Machan.
    Mama me dawas wala me wage video ekathu karanawa cd ekak ganna.
    eta passe bhawa karanna ayata bedanna thamai plan karala thiyanna.

    Bohoma Pin.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    යක්කු එලවන වීඩියෝ තියනවා නම් ලින්ක් ewapanko
    ඔය මම වීඩියෝ දාපු චැනල් එකේම තියෙනව අයියේ.
    හැබැයි ගොඩක් අය කොමන්ට් කල්ලා තිබ්බා බොරු කියලා. :D
    ඔයා බලන්න ගිහින් ඒකට :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,526
    113
    දෙවෙනි එකනම් බලන්නත් අමාරුයි.

    අකුසලින් වැලකෙන්න
    නොපමාව කුසල් රැස් කරගන්න.