මැරිල නැ අයියෙ.ekane ban . mama hithuwe merichcha ewun kiyala
ayyo epa wenawa

බයෙන් බලන්න එපා අයියෙ.machoe ooke moko wenne ? balanna bayayi bayai wage :S


එල මචන්..අනිත් සීන් එක උබ මේකේ ඉන්න කොල්ලටයි බල්ලටයි අයියේ අයියේ ගාන්න එපා..මේකේ ඉන්න අයියල අන්තිමට උබට අරිනකන් උබ දන්නේ නෑ..ඔය මම වීඩියෝ දාපු චැනල් එකේම තියෙනව අයියේ.
හැබැයි ගොඩක් අය කොමන්ට් කල්ලා තිබ්බා බොරු කියලා.
ඔයා බලන්න ගිහින් ඒකට![]()

දෙවෙනි එකනම් බලන්නත් අමාරුයි.
අකුසලින් වැලකෙන්න
නොපමාව කුසල් රැස් කරගන්න.

එල මචන්..අනිත් සීන් එක උබ මේකේ ඉන්න කොල්ලටයි බල්ලටයි අයියේ අයියේ ගාන්න එපා..මේකේ ඉන්න අයියල අන්තිමට උබට අරිනකන් උබ දන්නේ නෑ..![]()

කමක් නෑ බන් මචන් කියල කතා කරපන්..මම 1996
මට වඩා බාල අය නැතිව ඇතිනේ
ඒකයි අයියෙ කිව්වෙ![]()

අපෝ දියවැඩියාව හැදිච්ච සමහර අයගෙ තුවාල වලට පනුවො දානවා.තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට මෙ ටිකත් ඇති.
පන රැදිලා තියෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නෙ....
බයෙන් බලන්න එපා අයියෙ.
ඔයාට වමනෙ යයි කන්න බැරිවෙයි අප්රිය හිතුනොත්.









ඔව් අනේ.+Tfs
Really Shocked...!!

අයියා බැලුවද?
