ආයුබෝවන් යාලුවනේ.....
මම ගොඩක් ඉස්සර එළකිරි එකට ආව...ඒ සින්දුවක් වීඩියෝ එකක් ගන්න

නමුත් Forum එක ගැන දැනුමක් නම් තිබ්බේ නෑ...අද ඉදන් අලුත් විදියට එළකිරිය සමග සම්බන්ධ වෙන්න මම හිතුවා.... මම ඉලෙක්ටෝ්ර සංගීතයට ගොඩක් ආසයි....ඒකයි මම elektro කියලා නම දැම්මේ