ස්තුතියි යාළුවාමේක ඇතුලෙ ගොඩාක් දේවල් තියෙනවා.සමස්ථ ලාංකිකයාගේ පරිහානියට හේතු වෙන්න පුලුවන් කාරණා ගොඩක් මේකෙ තියෙනවා.හොඳ පණීවිඩයක්! ඔයාට සුභ පැතුම්!![]()
Thanx 4 the comment friendkalayata obina sarthaka nirmanayak...........
hitata dodak ganna ona deyak...........

ah kohomada putha![]()

බොහොම ස්තුතියි අයියෙ අදහස් දැක්වුවටඅර්ථවත් නිර්මාණයක් නංගා...
අද කාලෙට ගොඩක් ගැලපෙන ප්රශ්නයක්...ආතල් එකක් ගන්න කියල සමාජයට අවැඩක් වෙන දේවල් අද සමාජයේ ගොඩක් සිද්දවෙනව
ජාති ආලය...අනුන්ට පේන්න නම් ගොඩක් අය ලඟ තියෙනව...ඒ වගේම ඔයා කිව්ව වගේම ඇත්තටම ජාතියක් ගැන හැඟීමක් තියෙන අයත් අපි අතරෙ ඉන්නව...
දිගටම ලියමු...සුබ පැතුම්...

ස්තුතියි මල්ලිHmmmmm hondai!![]()
ඔව්..... රටට ආදරය කරන අය මෙවැනි සිදුවීම් ඉදිරියේ ඇත්තටම අසරණයිඅපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ//