පිළිතුරක් අවශ්‍යව ඇත...

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
මේක ඇතුලෙ ගොඩාක් දේවල් තියෙනවා.සමස්ථ ලාංකිකයාගේ පරිහානියට හේතු වෙන්න පුලුවන් කාරණා ගොඩක් මේකෙ තියෙනවා.හොඳ පණීවිඩයක්! ඔයාට සුභ පැතුම්!:)
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේක ඇතුලෙ ගොඩාක් දේවල් තියෙනවා.සමස්ථ ලාංකිකයාගේ පරිහානියට හේතු වෙන්න පුලුවන් කාරණා ගොඩක් මේකෙ තියෙනවා.හොඳ පණීවිඩයක්! ඔයාට සුභ පැතුම්!:)
ස්තුතියි යාළුවා
 
nwnbs

Member
අර්ථවත් නිර්මාණයක් නංගා...
අද කාලෙට ගොඩක් ගැලපෙන ප්‍රශ්නයක්...ආතල් එකක් ගන්න කියල සමාජයට අවැඩක් වෙන දේවල් අද සමාජයේ ගොඩක් සිද්දවෙනව
ජාති ආලය...අනුන්ට පේන්න නම් ගොඩක් අය ලඟ තියෙනව...ඒ වගේම ඔයා කිව්ව වගේම ඇත්තටම ජාතියක් ගැන හැඟීමක් තියෙන අයත් අපි අතරෙ ඉන්නව...
දිගටම ලියමු...සුබ පැතුම්...
 
බොහොම ස්තුතියි අයියෙ අදහස් දැක්වුවට :)
Hmmmmm hondai! :D
ස්තුතියි මල්ලි
 
Dhananjaya007

Member
Aug 4, 2009
1,290
17
0
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ//
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ//
ඔව්..... රටට ආදරය කරන අය මෙවැනි සිදුවීම් ඉදිරියේ ඇත්තටම අසරණයි
ස්තුතියි යාළුවා අදහස් දැක්වුවට
 
Similar threads